The Atlantis Of The East

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    “The Atlantis Of The East” ජලය යට සැගවුණූ චීන නගරය!

    මෙම ජලය යට සැගවී ගිය ඉපැරණි Shicheng නගරය සංචාරකයින් හදුන්වන්නේ “Atlantis of the East” නමිනි.මේ මුහුදු පතුලේ සැගව ගිය ගල් වලින් සැදුම්ලත් නගරය මිං හා ක්විං රාජවංශයට (1368-1912) අයත් යැයි සැළකේ.

    කලකදී ඉතා උසස් ලෙස වැජඹුණු මේ අගනගරය අද වන විට දිය යට සැගවී ගොස් ඇත.

    111.jpg

    15.jpg

    24.jpg

    37.jpg

    41.jpg

    52.jpg

    62.jpg

    71.jpg

    82.jpg

    91.jpg

    10.jpg

    article-2561147-1B9266D300000578-323_964x640.jpg

    article-2561147-1B92A6A400000578-670_964x755.jpg

    මේ සිටි එක තිබිල තියෙන්නේ මෙහෙමලු
    article-2561147-1B9266E300000578-519_964x689.jpg

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Rawana meheyuma potha kiyawala thiyenawada? Eka fiction ekak unath sahenna dewal logically explain karala thiyenawa.
    Hugak dewal igena ganna puluwan.

    Eke thiyena widihata Atlantis kiyana eka lankapuraya (ehema nattam adi Sri Lankawa) wenna puluwan kiyala sadarana karunu wagayak idiripath karanawa.

    Wisheshayenma Ptolami Atlantis gana kiwa dewal ekka lankawe ithihasa thorathuru lassanata galapanawa. Sahenna hithanna dewal godak ithuru karana pothak
     
    තැන්ක්ස් මචන් ...මමත් මේ ගැන නම් දැනගෙන හිටියේ නෑ ..පොඩ්ඩක් ඒ බුක් එක හොයාගන්න තැනක් කියනවද ? පොඩ්ඩක් ඒගැන මටත් හොයන්න ආස හිතුනා :yes::yes: