“The Atlantis Of The East” ජලය යට සැගවුණූ චීන නගරය!
මෙම ජලය යට සැගවී ගිය ඉපැරණි Shicheng නගරය සංචාරකයින් හදුන්වන්නේ “Atlantis of the East” නමිනි.මේ මුහුදු පතුලේ සැගව ගිය ගල් වලින් සැදුම්ලත් නගරය මිං හා ක්විං රාජවංශයට (1368-1912) අයත් යැයි සැළකේ.
කලකදී ඉතා උසස් ලෙස වැජඹුණු මේ අගනගරය අද වන විට දිය යට සැගවී ගොස් ඇත.

මේ සිටි එක තිබිල තියෙන්නේ මෙහෙමලු