කොග්ගල නිළමේ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අම්මපා දාපු එක වටිනවා ලොවෙත් ම . පොත් දෙකම උදේ බාලා කියෙඋවා . ඔලුව ඇතුලේ තිබුන මකුළු දැල් ටිකක් කැඩිලා ගියා . ඔකේ තියෙන දේවල් මාරයි බන් .
දාපු එකාට පින්

මාත් මේක බෑවේ කිරියෙන්ම තමයි බං.....:)
කාලයක් තිබිලා මාත් ආයේ අප්ලෝඩ් කලේ.....
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0

මාත් ඩවුන්ලෝඩ් කරේ මාස හතර පහකට කලින් බං....කියෙව්වෙ ඊයෙ:lol:...

ඔළුව පොළවෙ ගැහුව වගේ දැන්:nerd:

Ow matath oka kiyawapu dawase wishwasa karannath ba wage..hithuwe prabndayakwadda kiyala..:)
 
IAAW_91

Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    මාත් ඩවුන්ලෝඩ් කරේ මාස හතර පහකට කලින් බං....කියෙව්වෙ ඊයෙ:lol:...

    ඔළුව පොළවෙ ගැහුව වගේ දැන්:nerd:

    sirawata bn...mamanm e daws walama kiyawala damma downld karapu gammatama...patta...:):)
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    5260.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන්ලා...
    හේ මාක්ස් ප්‍රනාන්දු කියන්නේ භූත විද්‍යා කරපු කෙනෙක්... ඉස්සර සිතුමිණ පත්තරේ තමයි ඉස්සෙල්ලම මේ කොග්ගල නිලමේ කතාව ගියේ... ගෙදර තිබුන පරණ පත්තර වලින් තමයි මමත් බැලුවේ.... පස්සේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් මම පොත් දෙකේ pdf ගෙන්නවා ගත්තා.... තුන තියෙන්නේ කොටසයි... හේතුව උනේ ලියාගෙන යද්දී එතුමාගේ අභාවය... ඉඩක් ලැබුනම ස්කෑන් කරලා හරි අප්ලෝඩ් කරන්නම්...

    ඔයාල දන්නවනේ රාවනා රජ්ජුරුවෝ...සිගිරිය හැදුවේ කාශ්‍යප රජු නෙවි... තාත්ත මරල ආව කෙනෙක්ට එච්චර දක්ෂකමක් කරන්න පුළුවන් කමක් නැහැ... එයා ඉන්නේ මානසික පීඩනයෙන්.... එයා ඇවිල්ල හැංගෙනවා සීගිරියේ.... ඒ ආවම තමයි දකින්නේ හදිසි ප්‍රහාරයකදී උනත් මුහුණ දෙන්න පුළුවන් කියල... ඒ නිසයි එයා සීගිරියේ හැංගුනේ....

    මේ කොග්ගල නිලමේ කතාවට අනුව, නිලමේ මුණ ගැහෙනවා එක පර්යේෂණයක් අතර මගදී.... එයාගෙන් ගත්ත තොරතුරු අනුව ගොඩක් දේවල් එලි වෙනවා සිගිරිය ගැන... රටේ ඉතිහාසේ ගැන... ඒත් ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ පාරම්පරික උරුමය රටට නැති වෙයි කියල බයේ.... තුනේ කියන විදියට රාවනා රජුගේ සිරුර තවම තියෙනවා සිගිරි ගල ඇතුලේ.... බඹරු තමයි මුර කරන්නේ.... කාලය එක්ක රාවනා නැවත උප්පත්තියක් ලබනවලු... එතකන් එයාව මුර කරනවා වගේම... ඉස්සර කාලේ දන්නවනේ ලෝකේ පලවෙනි ගුවන් යානය තිබුනේ ලංකාවේ. දඬු මොනරේ... ඒ තාක්ශනේ එක්ක ගොඩක් පත්තිරු ලංකාවෙන් පිට රට ගෙනිහින් තමයි එයාල එයාලගේ වගේ නිර්මාණ කරන්නේ....

    අවාසනාවට අපිට කතාවෙන් කොටසක් උනත් බලන්න පුළුවන්... ඒත් කුතුහලය ඉතිරි වෙනවා... සිගිරි ගලට ඇතුළු වෙන හොර දොරටු සියල්ල බලගතු භූතයන් විසින් මිනිස් ඇසින් වසන් කරනවා.... ඒ වගේම සිගිරි ගල මුදුනට වතුර ගෙනිච්ච හැටි... ලිෆ්ට් වැඩ කරපු හැටි.... කාලයකදී සිගිරි ගලට ඉර පායද්දි ඒ අතරින් හිරු කිරණ ගල ඇතුලට වදිනවලු... ඒ තැන කියල නැති උනත් එතනින් රාවන රජුගේ සිරුර බලන්න පුළුවන් කියල කියන්නේ... වෙනත් ග්‍රහලෝක පවා බයෙන් හිටියේ රාවණාට.... ඒ කියන්නේ එයා කාල තරණය කරපු කෙනෙක්.. තාරකා දොරටු තිබුන හැටි එහෙම විස්තර කරනවා....

    ඉඩක් ලැබෙන විදියට මම ඒ ටික සෙට් කරලා අප්ලෝඩ් කරන්නම්.... කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනන බලවේග තියෙන බව, ආනන්ද මයිත්‍රීය හාමුදුරුවොත් කියල තියෙනවා කියල මතක තියාගත්තොතින් හොඳයි හැමෝම.... නැත්නම් මිසයිල් ප්‍රහාරයකින් ගල විනාශ වෙලා ගොඩක් කල්...
     
    L-Smoker

    පොලොන්නරුවේ වැටලූගෙය කියලා ගල් ගුහාවක් තිබ්බලු
    ඒකේ තිබ්බලු රාවණාගේ කාළ දොරටුවක්
    සියදිවිනසා ගන්න ඒකට පැනපු කෙල්ලෙක් ගේ බොඩියක් මහියන්ගනෙන් ලැබුනලු
    ඒක තිබ්බ තැන පොලවෙ පස් පවා සුද්දෙක් අරන් ගියාලු ඒ කාලේ
    ගල් ගුහාවත් එහෙමම ගැලෙව්වලු
    ඒකේ වැඩටත් මිනිස්සු එහෙන්ම ගෙනාවලු

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    මම මේකෙ පලවෙනි කොටස ඊයෙ කියෙව්වා.

    පොතේ තියන විදියට ඒක ලියල තියෙන්නෙ 1977දි. මේකෙ මන් යටින් දාල තියන ටික කියවලා බලන්නකෝ නිකන් මොනවද හිතෙන්නෙ කියල, 1977දි යුද්ධෙ තිබුනේ නැ නේ? තව අඩ සදටත් තරුවටත් වැදුම් පිදුම් කරන කට්ටියක් ගැනත් තියෙන්නෙ.

    Fullscreen_capture_1162015_65007_AM_bmp.jpg

    Fullscreen_capture_1162015_65135_AM_bmp.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන්ලා...
    හේ මාක්ස් ප්‍රනාන්දු කියන්නේ භූත විද්‍යා කරපු කෙනෙක්... ඉස්සර සිතුමිණ පත්තරේ තමයි ඉස්සෙල්ලම මේ කොග්ගල නිලමේ කතාව ගියේ... ගෙදර තිබුන පරණ පත්තර වලින් තමයි මමත් බැලුවේ.... පස්සේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් මම පොත් දෙකේ pdf ගෙන්නවා ගත්තා.... තුන තියෙන්නේ කොටසයි... හේතුව උනේ ලියාගෙන යද්දී එතුමාගේ අභාවය... ඉඩක් ලැබුනම ස්කෑන් කරලා හරි අප්ලෝඩ් කරන්නම්...

    ඔයාල දන්නවනේ රාවනා රජ්ජුරුවෝ...සිගිරිය හැදුවේ කාශ්‍යප රජු නෙවි... තාත්ත මරල ආව කෙනෙක්ට එච්චර දක්ෂකමක් කරන්න පුළුවන් කමක් නැහැ... එයා ඉන්නේ මානසික පීඩනයෙන්.... එයා ඇවිල්ල හැංගෙනවා සීගිරියේ.... ඒ ආවම තමයි දකින්නේ හදිසි ප්‍රහාරයකදී උනත් මුහුණ දෙන්න පුළුවන් කියල... ඒ නිසයි එයා සීගිරියේ හැංගුනේ....

    මේ කොග්ගල නිලමේ කතාවට අනුව, නිලමේ මුණ ගැහෙනවා එක පර්යේෂණයක් අතර මගදී.... එයාගෙන් ගත්ත තොරතුරු අනුව ගොඩක් දේවල් එලි වෙනවා සිගිරිය ගැන... රටේ ඉතිහාසේ ගැන... ඒත් ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ පාරම්පරික උරුමය රටට නැති වෙයි කියල බයේ.... තුනේ කියන විදියට රාවනා රජුගේ සිරුර තවම තියෙනවා සිගිරි ගල ඇතුලේ.... බඹරු තමයි මුර කරන්නේ.... කාලය එක්ක රාවනා නැවත උප්පත්තියක් ලබනවලු... එතකන් එයාව මුර කරනවා වගේම... ඉස්සර කාලේ දන්නවනේ ලෝකේ පලවෙනි ගුවන් යානය තිබුනේ ලංකාවේ. දඬු මොනරේ... ඒ තාක්ශනේ එක්ක ගොඩක් පත්තිරු ලංකාවෙන් පිට රට ගෙනිහින් තමයි එයාල එයාලගේ වගේ නිර්මාණ කරන්නේ....

    අවාසනාවට අපිට කතාවෙන් කොටසක් උනත් බලන්න පුළුවන්... ඒත් කුතුහලය ඉතිරි වෙනවා... සිගිරි ගලට ඇතුළු වෙන හොර දොරටු සියල්ල බලගතු භූතයන් විසින් මිනිස් ඇසින් වසන් කරනවා.... ඒ වගේම සිගිරි ගල මුදුනට වතුර ගෙනිච්ච හැටි... ලිෆ්ට් වැඩ කරපු හැටි.... කාලයකදී සිගිරි ගලට ඉර පායද්දි ඒ අතරින් හිරු කිරණ ගල ඇතුලට වදිනවලු... ඒ තැන කියල නැති උනත් එතනින් රාවන රජුගේ සිරුර බලන්න පුළුවන් කියල කියන්නේ... වෙනත් ග්‍රහලෝක පවා බයෙන් හිටියේ රාවණාට.... ඒ කියන්නේ එයා කාල තරණය කරපු කෙනෙක්.. තාරකා දොරටු තිබුන හැටි එහෙම විස්තර කරනවා....

    ඉඩක් ලැබෙන විදියට මම ඒ ටික සෙට් කරලා අප්ලෝඩ් කරන්නම්.... කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනන බලවේග තියෙන බව, ආනන්ද මයිත්‍රීය හාමුදුරුවොත් කියල තියෙනවා කියල මතක තියාගත්තොතින් හොඳයි හැමෝම.... නැත්නම් මිසයිල් ප්‍රහාරයකින් ගල විනාශ වෙලා ගොඩක් කල්...

    බොහොම ස්තූතියි බං විස්තරේට..

    අනේ කොහොම හරි තුන්වෙනි කොටස අප්ලෝඩ් කරල දාපන් හොඳේ:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මේකෙ පලවෙනි කොටස ඊයෙ කියෙව්වා.

    පොතේ තියන විදියට ඒක ලියල තියෙන්නෙ 1977දි. මේකෙ මන් යටින් දාල තියන ටික කියවලා බලන්නකෝ නිකන් මොනවද හිතෙන්නෙ කියල, 1977දි යුද්ධෙ තිබුනේ නැ නේ? තව අඩ සදටත් තරුවටත් වැදුම් පිදුම් කරන කට්ටියක් ගැනත් තියෙන්නෙ.

    Fullscreen_capture_1162015_65007_AM_bmp.jpg

    Fullscreen_capture_1162015_65135_AM_bmp.jpg

    :yes::yes::yes:

    ඕක හින්දාමයි මටත් හිතුනේ මොකක් හරි ඇත්තක් ඇති කියලා මේකෙ