කොග්ගල නිළමේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    OOka boru begal huyannak ban, meewana palane jayarathna oita wadiya hodai

    නොදන්නා දේවල් ගැන අදහස් පල නොකර ඉන්න එක වටිනවා මං හිතන්නේ.. නැත්නම් නිකන් චා වෙනවනේ... ඔයාගේ හොදට කිව්වේ..
    නැත්නම් දැන්ම Asanka Mohamed කියල නම වෙනස් කරගත්තොත් හොදයි...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා...
    හේ මාක්ස් ප්‍රනාන්දු කියන්නේ භූත විද්‍යා කරපු කෙනෙක්... ඉස්සර සිතුමිණ පත්තරේ තමයි ඉස්සෙල්ලම මේ කොග්ගල නිලමේ කතාව ගියේ... ගෙදර තිබුන පරණ පත්තර වලින් තමයි මමත් බැලුවේ.... පස්සේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් මම පොත් දෙකේ pdf ගෙන්නවා ගත්තා.... තුන තියෙන්නේ කොටසයි... හේතුව උනේ ලියාගෙන යද්දී එතුමාගේ අභාවය... ඉඩක් ලැබුනම ස්කෑන් කරලා හරි අප්ලෝඩ් කරන්නම්...

    ඔයාල දන්නවනේ රාවනා රජ්ජුරුවෝ...සිගිරිය හැදුවේ කාශ්‍යප රජු නෙවි... තාත්ත මරල ආව කෙනෙක්ට එච්චර දක්ෂකමක් කරන්න පුළුවන් කමක් නැහැ... එයා ඉන්නේ මානසික පීඩනයෙන්.... එයා ඇවිල්ල හැංගෙනවා සීගිරියේ.... ඒ ආවම තමයි දකින්නේ හදිසි ප්‍රහාරයකදී උනත් මුහුණ දෙන්න පුළුවන් කියල... ඒ නිසයි එයා සීගිරියේ හැංගුනේ....

    මේ කොග්ගල නිලමේ කතාවට අනුව, නිලමේ මුණ ගැහෙනවා එක පර්යේෂණයක් අතර මගදී.... එයාගෙන් ගත්ත තොරතුරු අනුව ගොඩක් දේවල් එලි වෙනවා සිගිරිය ගැන... රටේ ඉතිහාසේ ගැන... ඒත් ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ පාරම්පරික උරුමය රටට නැති වෙයි කියල බයේ.... තුනේ කියන විදියට රාවනා රජුගේ සිරුර තවම තියෙනවා සිගිරි ගල ඇතුලේ.... බඹරු තමයි මුර කරන්නේ.... කාලය එක්ක රාවනා නැවත උප්පත්තියක් ලබනවලු... එතකන් එයාව මුර කරනවා වගේම... ඉස්සර කාලේ දන්නවනේ ලෝකේ පලවෙනි ගුවන් යානය තිබුනේ ලංකාවේ. දඬු මොනරේ... ඒ තාක්ශනේ එක්ක ගොඩක් පත්තිරු ලංකාවෙන් පිට රට ගෙනිහින් තමයි එයාල එයාලගේ වගේ නිර්මාණ කරන්නේ....

    අවාසනාවට අපිට කතාවෙන් කොටසක් උනත් බලන්න පුළුවන්... ඒත් කුතුහලය ඉතිරි වෙනවා... සිගිරි ගලට ඇතුළු වෙන හොර දොරටු සියල්ල බලගතු භූතයන් විසින් මිනිස් ඇසින් වසන් කරනවා.... ඒ වගේම සිගිරි ගල මුදුනට වතුර ගෙනිච්ච හැටි... ලිෆ්ට් වැඩ කරපු හැටි.... කාලයකදී සිගිරි ගලට ඉර පායද්දි ඒ අතරින් හිරු කිරණ ගල ඇතුලට වදිනවලු... ඒ තැන කියල නැති උනත් එතනින් රාවන රජුගේ සිරුර බලන්න පුළුවන් කියල කියන්නේ... වෙනත් ග්‍රහලෝක පවා බයෙන් හිටියේ රාවණාට.... ඒ කියන්නේ එයා කාල තරණය කරපු කෙනෙක්.. තාරකා දොරටු තිබුන හැටි එහෙම විස්තර කරනවා....

    ඉඩක් ලැබෙන විදියට මම ඒ ටික සෙට් කරලා අප්ලෝඩ් කරන්නම්.... කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනන බලවේග තියෙන බව, ආනන්ද මයිත්‍රීය හාමුදුරුවොත් කියල තියෙනවා කියල මතක තියාගත්තොතින් හොඳයි හැමෝම.... නැත්නම් මිසයිල් ප්‍රහාරයකින් ගල විනාශ වෙලා ගොඩක් කල්...

    මේ පොතේ 3 වෙනි කොටස දැම්මොත් ලබු ගෙඩියාට ජාති ජාතිත් මහා පිනක් ලැබේවි...:yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඉතින් එතකන් බලාගෙන ඉදිමු... අවුරුදු 50 කට කලිනුත් කියල තියෙන මේ රටේ ඉරණම ඒක නම්, වෙන මොනවා කරන්නද....


    fbxigavbnvkto5azg.jpg

    :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න මාත් පොත් දෙකම කියේව්ව. අනේ මන්ද ඉතිං ඇත්ත බොරු නං, ලස්සනට ලියල තියෙනව. :dull::dull:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113

    කොග්ගල නිළමේ....

    බාගෙන සෑහෙන කාලයක් වුනාට මේ පොත කියෙව්වේ ඊයේ....

    හොල්මං වෙලා ඉන්නේ මචං..... මේ ගැන දන්න කෙනෙක් විස්තර කරනවද මේකෙ ඇත්ත නැත්ත.....

    බාගන්න කැමති අයට මෙන්න අප්ලෝඩ් කලා.....

    මාත් මේක බාගත්තේ එළකිරියේ තිබිලමයි...ඒත් දැන් ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි නිසා මාත් අප්ලෝඩ් කලේ




    http://www.mediafire.com/view/41l2jjoupwnv51r/koggala_nilame_1.pdf

    http://www.mediafire.com/view/c8bb8x87tkkula7/koggala_nilame_2.pdf
    thank you machan