රනිල් අධිකරණයට අත තබයි...?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි තමන් තවදුරටත් නොබියව පවසන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

    හෙතෙම ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා පවසා ඇතැයි කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

    ඇවන්ඩ්ගාඩ් සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටි‍ අතර එම සිද්ධිය පිටුපස වජිර අබේවර්ධන ඇමතිවරයා ද සිටින බව සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

    ඇවන්ට්ගාඩ් යුධ නෞකාව සම්බන්ධයෙන් පොලීසිය කළේ ලකුණු දමා ගැනීමක් යැයි තිලක් මාරපන ඇමතිවරයා කියන්නේ නම් පොලීසියේ ක්‍රියාකලාපය ගැනද පරීක්ෂණයක් කළ යුතු බව හෙතෙම පැවසීය.

    මෙම නැව කටයුතු කර ඇත්තේ අන්තර්ජාතික සමුද්‍රීය නීතිවලට පටහැනිව බවත්, එසේ නීති කඩ කර කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ සලසාදීමට ආරක්ෂක අමාත්‍යංශයේ සිටියේ කවර ජගතෙකුදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

    දීපවාලි දවසේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමට යනවාදැයි මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට සරත් ෆොන්සේකා මහතා පැවසුවේ එවැන්නක් කිරීමට ජනපතිට බලයක් ඇති බවයි.

    තමන්ද නිදහස් කළේ එසේ යැයි හෙතෙම පෙන්වාදුන්නේය.

    එච්.එන්.ඩී.ඒ සිසුන් ගල්මුල් වලින් පහරදීම වැරදි බවත්, පොලිසිය ද අවම බලය යැයි කියමින් ඔවුන්ට පන්න පන්නා පහරදීම වැරදි බවත්, ඔහු පැවසුවේය.

    එම පහරදීමට ඉහළින් අණක් ලැබෙන්නට නැතැයි පැවසූ ෆොන්සේකා මහතා එය එතනට ආව ඉහළ නිලධාරීන් ගත් තීරණයක් විය හැකි බවද කියා සිටියේය.

    Src- adaderana
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචංලා,
    උඹලා දැක්කද අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කරලා කියලා...?

    උඹලා දන්නවාද ඔය කියන මහේස්ත්‍රාත්වරයා දපවත්වාගෙන ගිය නඩු ගැන..?

    මව්බිම පත්තරෙන් උපුටාගෙන මේටික දාන්නම්,

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    මහින්දව බේරාගන්න එක හැරුනාම වෙන කිසිම හේතුවක් නැතිව පවත්වාගෙන යන අර්බුධකාරී නඩු පවතිද්දීම කල මේ මාරුව අගවිනිසුරුවරිය එදා එලවපු එකට දෙවෙනි නැහැ.මේ අතිරේක මහේස්ත්‍රාත් කෙනෙක් තමයි.හැබැයි අධිකරණය නම් අධිකරණය..ඒක මහේස්ත්‍රාත්ද,අගවිනිසුරුද කියලා වෙනසක් නැහැ.

    නිශාන්ත පීරිස් මහත්මයා තමයි පොලිසියයි රජයයි එකතුවෙලා වහන්න හදන නඩු අවුස්සලා අරන් විභාග කලේ.පොලිසිය නතර කල විමර්ශණ කටයුතු නැවත ආරම්භ කරවන්න බල කලෙත් මෙතුමා.

    අන්තිමට ඔහුට සිද්ධ වුනේ තමන්ගේ පුටුව දාලා මාතරට යන්න.

    මහින්දගේ කාලේ අගවිනිසුරුවරිය එලෙව්ව එකට අපි කෑ ගැහුවා.ඒවා පෙන්නලා මෛත්‍රී රජ වුනා.මෛත්‍රීව අන්දලා රනිල් අගමැති වුනා.
    දැන් අර තුන්ගොල්ලම එකතුවෙලා අපිට කොකා පෙන්නනවා වගේ.

    සැපද වෙනස..?:no::no::no:

    රෙප් කැපුවට අවුලක් නෑ.
    මතයට එකඟ එවුන් සාධාරණය ඉෂ්ඨ කරාවි..

    රනිල්ගේ පරණ කෙරුවාවල් ටිකක්

    වික‍්‍රමසිංහගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහනට යටින් ඔහුට ඇත්තේ ඉතා දුෂ්ට ඓතිහාසික වාර්තාවකි. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුළු ලංකාවේ කම්කරු පන්තිය දිනාගත් සීමිත නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් පවා කප්පාදුකිරීමට අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ගෙනඒමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවේ අධ්‍යාපන ඇමතිව සිටිමින් කටයුතු කලේ ඔහුය. 1988/89 වකවානුවේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 60,000 ක් ගම්බද තරුනයන් ඝාතනය කල රනසිංහ පේ‍්‍රමදාස ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි ඔහු එම ඝාතන අධීක්ෂනය කලේය
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    Meekai machan giya aanduweth horu hitiya mey aanduweth horu innawa. Ekekwath allanna uwamanawak nathi ekai prashne

    ekama thama math kiyanne bn...allanwanm depattema horu allanna ona...nathuwa horu horu kiyala chande kaleta ka gahala wadak nane...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19237577 said:
    ගංකබරයා සනීපෙන්ද බං? තාම නස්පුක් වෙන්න බොනවලු නේද? සිරෝසිස් හැදෙයිද මන්ද පවු ඕයි :(

    සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?

    මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.

    උබලා අපි හිතන් ඉන්නවට වඩා අපේ රටේ දේශපාලනය ගොඩක් වෙනස් බන්. බලය ගන්නකම් විතරයි. නඩු දාලා හිරේ දන්න තරම් උවමනාවක් නෑ. මෛත්‍රීලා රනිල්ලා අනුරලා මහින්දලා ඔහොම හිටියට හොඳ යාළුවෝ.

    Patalilage kata witharai ban redda. Mun allana horek naha

    Mahindath awrudu 2-3k yanakam kare chandrika hadapuwa open karana eka thamai. Mey aanduweth eekama wei, eeka prashnayak naha.

    Meekai machan giya aanduweth horu hitiya mey aanduweth horu innawa. Ekekwath allanna uwamanawak nathi ekai prashne

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ekama thama math kiyanne bn...allanwanm depattema horu allanna ona...nathuwa horu horu kiyala chande kaleta ka gahala wadak nane...

    aniwa ban. chande kaleta press conference thiyanne chanda ganna. apita eewa wadak naha.
    depattema horu innawa. unwa allanne nahai kiyala, horakam une naha/mey aaduwe horu naha kiyala hithannath ba ne ban.

    kalin aanduwe horu deal dala berenawa
    mey anduwe horu bale pawichchi karala berenawa

    මරුසිරා;19238889 said:
    අයි උබ වැරදියි කියන්න බය ? :lol:

    horu allanne nathi eka, deal dana eewa, horakam karana eewa waradei ney ban. ooka thamai mama mechara wela thread eke post kare
     
    Last edited:

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    මීට වඩා සැපයි යකෝ මහින්දගේ රජය
    ඒ කාලේ පාරක් හරි හැදුවා.
    එත් දැන් හැමදේම වචන වලට සිමා වෙලා
    දැන් මට කියපන් හරියට සංවර්ධනයක් වෙනවද
    අඩුම තරමේ සාධාරණව පොලිස් පරීක්ෂණයක් වත් වෙනවද
    දැන් හරියට රට කරන්නේ පොලිසිය වගේ
    බලපන් ඉස්සර ඇවන්ගාර්ඩ් එක ගැන කියපු කතා
    එක මහින්දගේ කිව්වා. ඊට පස්සේ ගෝඨාගේ කිව්වා
    දැන් කියනවා එක පොලිසිය මවපු කතාවක්ලු
    මහින්දට හොරා කියනවා එත් ඒවා
    ඔප්පු කරලා නෑ තව.
    අරක හොරකන් කළා කිව්වා මේක හොරකන් කළා කිව්වා
    එත් ඒවා තාම ඇල්ලුවේ නෑනේ බන්
    අඩුම තරමේ දැන් මොනවගේද මිල අඩු වෙලා තියෙන්නේ
    අඩු වෙච්ච ඒවාට හරි යන්න වැඩි කරලා තියෙන්නේ ඔය.
    ඒ වගේම තව ජිනීවා යෝජනා ගොඩයි
    අපේ මිනිස්සුන්ට හැමදේම තේරෙන්නේ වලේ වැටුනම තමා

    • Like
    Reactions: BINGU_PUTHA

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    aniwa ban. chande kaleta press conference thiyanne chanda ganna. apita eewa wadak naha.
    depattema horu innawa. unwa allanne nahai kiyala, horakam une naha/mey aaduwe horu naha kiyala hithannath ba ne ban.

    kalin aanduwe horu deal dala berenawa
    mey anduwe horu bale pawichchi karala berenawa

    horu allanne nathi eka, deal dana eewa, horakam karana eewa waradei ney ban. ooka thamai mama mechara wela thread eke post kare

    වැරදි කොහොමත් වැරදි. හැබැයි එහෙම තියාගෙන රටට වැඩක් කරපු එකෙක් එලවලා. රට කාපු උන් කියපු බොරැ වලට රැවටෙන්න ඔිනිද?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මීට වඩා සැපයි යකෝ මහින්දගේ රජය
    ඒ කාලේ පාරක් හරි හැදුවා.
    එත් දැන් හැමදේම වචන වලට සිමා වෙලා
    දැන් මට කියපන් හරියට සංවර්ධනයක් වෙනවද
    අඩුම තරමේ සාධාරණව පොලිස් පරීක්ෂණයක් වත් වෙනවද
    දැන් හරියට රට කරන්නේ පොලිසිය වගේ
    බලපන් ඉස්සර ඇවන්ගාර්ඩ් එක ගැන කියපු කතා
    එක මහින්දගේ කිව්වා. ඊට පස්සේ ගෝඨාගේ කිව්වා
    දැන් කියනවා එක පොලිසිය මවපු කතාවක්ලු
    මහින්දට හොරා කියනවා එත් ඒවා
    ඔප්පු කරලා නෑ තව.
    අරක හොරකන් කළා කිව්වා මේක හොරකන් කළා කිව්වා
    එත් ඒවා තාම ඇල්ලුවේ නෑනේ බන්
    අඩුම තරමේ දැන් මොනවගේද මිල අඩු වෙලා තියෙන්නේ
    අඩු වෙච්ච ඒවාට හරි යන්න වැඩි කරලා තියෙන්නේ ඔය.
    ඒ වගේම තව ජිනීවා යෝජනා ගොඩයි
    අපේ මිනිස්සුන්ට හැමදේම තේරෙන්නේ වලේ වැටුනම තමා

    baiyek..baiyek....kata piyagena hitu..mahindata kade yanne natuwa:lol::lol::lol:
     
    loweth..
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    baiyek..baiyek....kata piyagena hitu..mahindata kade yanne natuwa:lol::lol::lol:

    අනේ මට කාටවත් කඩේ යන්න ඕනි නෑ.
    මන් මහින්දට ගරු කරනවා ඒ මහින්ද මේ රට කොටින්ගෙන් නිදහස් කරගත්තු නිසා
    ඒ වගේම මන් තොපි වගේ අනුන්ගේ වැරදි වහන්නෙත් නෑ.
    මන් කිව්වේ මහින්ද උනත් වැරදි කලා නම් දඩුවම් දෙන්න ඕනි
    තොපි කොළ නම් කොළ නිල් නම් නිල්. එහෙම නෙවෙයි පුළුවන් නම්
    වැරදි කාරයා මොකා උනත් ඌට ඒ වරදට දඩුවම් දෙන්න බලපන්
    තොපි වගේ හරක් නිසා තමයි රට බල්ලට යන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අනේ මට කාටවත් කඩේ යන්න ඕනි නෑ.
    මන් මහින්දට ගරු කරනවා ඒ මහින්ද මේ රට කොටින්ගෙන් නිදහස් කරගත්තු නිසා
    ඒ වගේම මන් තොපි වගේ අනුන්ගේ වැරදි වහන්නෙත් නෑ.
    මන් කිව්වේ මහින්ද උනත් වැරදි කලා නම් දඩුවම් දෙන්න ඕනි
    තොපි කොළ නම් කොළ නිල් නම් නිල්. එහෙම නෙවෙයි පුළුවන් නම්
    වැරදි කාරයා මොකා උනත් ඌට ඒ වරදට දඩුවම් දෙන්න බලපන්
    තොපි වගේ හරක් නිසා තමයි රට බල්ලට යන්නේ

    baiyek..baiyek....kata piyagena hitu..mahindata kade yanne natuwa:lol: