Ai uba hitan hitiye mul awrudu waladi loku buildings wage dewal opennkaranna mahinda magic karayek kiyalada




මචංලා,
උඹලා දැක්කද අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කරලා කියලා...?
උඹලා දන්නවාද ඔය කියන මහේස්ත්‍රාත්වරයා දපවත්වාගෙන ගිය නඩු ගැන..?
මව්බිම පත්තරෙන් උපුටාගෙන මේටික දාන්නම්,
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
මහින්දව බේරාගන්න එක හැරුනාම වෙන කිසිම හේතුවක් නැතිව පවත්වාගෙන යන අර්බුධකාරී නඩු පවතිද්දීම කල මේ මාරුව අගවිනිසුරුවරිය එදා එලවපු එකට දෙවෙනි නැහැ.මේ අතිරේක මහේස්ත්‍රාත් කෙනෙක් තමයි.හැබැයි අධිකරණය නම් අධිකරණය..ඒක මහේස්ත්‍රාත්ද,අගවිනිසුරුද කියලා වෙනසක් නැහැ.
නිශාන්ත පීරිස් මහත්මයා තමයි පොලිසියයි රජයයි එකතුවෙලා වහන්න හදන නඩු අවුස්සලා අරන් විභාග කලේ.පොලිසිය නතර කල විමර්ශණ කටයුතු නැවත ආරම්භ කරවන්න බල කලෙත් මෙතුමා.
අන්තිමට ඔහුට සිද්ධ වුනේ තමන්ගේ පුටුව දාලා මාතරට යන්න.
මහින්දගේ කාලේ අගවිනිසුරුවරිය එලෙව්ව එකට අපි කෑ ගැහුවා.ඒවා පෙන්නලා මෛත්‍රී රජ වුනා.මෛත්‍රීව අන්දලා රනිල් අගමැති වුනා.
දැන් අර තුන්ගොල්ලම එකතුවෙලා අපිට කොකා පෙන්නනවා වගේ.
සැපද වෙනස..?
රෙප් කැපුවට අවුලක් නෑ.
මතයට එකඟ එවුන් සාධාරණය ඉෂ්ඨ කරාවි..
Meekai machan giya aanduweth horu hitiya mey aanduweth horu innawa. Ekekwath allanna uwamanawak nathi ekai prashne
පැටියා;19237577 said:ගංකබරයා සනීපෙන්ද බං? තාම නස්පුක් වෙන්න බොනවලු නේද? සිරෝසිස් හැදෙයිද මන්ද පවු ඕයි![]()
සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?
මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.
උබලා අපි හිතන් ඉන්නවට වඩා අපේ රටේ දේශපාලනය ගොඩක් වෙනස් බන්. බලය ගන්නකම් විතරයි. නඩු දාලා හිරේ දන්න තරම් උවමනාවක් නෑ. මෛත්‍රීලා රනිල්ලා අනුරලා මහින්දලා ඔහොම හිටියට හොඳ යාළුවෝ.
Patalilage kata witharai ban redda. Mun allana horek naha
Mahindath awrudu 2-3k yanakam kare chandrika hadapuwa open karana eka thamai. Mey aanduweth eekama wei, eeka prashnayak naha.
Meekai machan giya aanduweth horu hitiya mey aanduweth horu innawa. Ekekwath allanna uwamanawak nathi ekai prashne


















හොරුත් එක්ක දාන ඩීල් වල ප්රතිපල තමයි මේවා.![]()

ekama thama math kiyanne bn...allanwanm depattema horu allanna ona...nathuwa horu horu kiyala chande kaleta ka gahala wadak nane...
මරුසිරා;19238889 said:අයි උබ වැරදියි කියන්න බය ?![]()
මහින්ද අවුරුදු ගානකින් කරපුවා මුන් මාස ගානෙන් කරනවා.
aniwa ban. chande kaleta press conference thiyanne chanda ganna. apita eewa wadak naha.
depattema horu innawa. unwa allanne nahai kiyala, horakam une naha/mey aaduwe horu naha kiyala hithannath ba ne ban.
kalin aanduwe horu deal dala berenawa
mey anduwe horu bale pawichchi karala berenawa
horu allanne nathi eka, deal dana eewa, horakam karana eewa waradei ney ban. ooka thamai mama mechara wela thread eke post kare
මීට වඩා සැපයි යකෝ මහින්දගේ රජය
ඒ කාලේ පාරක් හරි හැදුවා.
එත් දැන් හැමදේම වචන වලට සිමා වෙලා
දැන් මට කියපන් හරියට සංවර්ධනයක් වෙනවද
අඩුම තරමේ සාධාරණව පොලිස් පරීක්ෂණයක් වත් වෙනවද
දැන් හරියට රට කරන්නේ පොලිසිය වගේ
බලපන් ඉස්සර ඇවන්ගාර්ඩ් එක ගැන කියපු කතා
එක මහින්දගේ කිව්වා. ඊට පස්සේ ගෝඨාගේ කිව්වා
දැන් කියනවා එක පොලිසිය මවපු කතාවක්ලු
මහින්දට හොරා කියනවා එත් ඒවා
ඔප්පු කරලා නෑ තව.
අරක හොරකන් කළා කිව්වා මේක හොරකන් කළා කිව්වා
එත් ඒවා තාම ඇල්ලුවේ නෑනේ බන්
අඩුම තරමේ දැන් මොනවගේද මිල අඩු වෙලා තියෙන්නේ
අඩු වෙච්ච ඒවාට හරි යන්න වැඩි කරලා තියෙන්නේ ඔය.
ඒ වගේම තව ජිනීවා යෝජනා ගොඩයි
අපේ මිනිස්සුන්ට හැමදේම තේරෙන්නේ වලේ වැටුනම තමා



loweth..මීට වඩා සැපයි යකෝ මහින්දගේ රජය
ඒ කාලේ පාරක් හරි හැදුවා.
එත් දැන් හැමදේම වචන වලට සිමා වෙලා
දැන් මට කියපන් හරියට සංවර්ධනයක් වෙනවද
අඩුම තරමේ සාධාරණව පොලිස් පරීක්ෂණයක් වත් වෙනවද
දැන් හරියට රට කරන්නේ පොලිසිය වගේ
බලපන් ඉස්සර ඇවන්ගාර්ඩ් එක ගැන කියපු කතා
එක මහින්දගේ කිව්වා. ඊට පස්සේ ගෝඨාගේ කිව්වා
දැන් කියනවා එක පොලිසිය මවපු කතාවක්ලු
මහින්දට හොරා කියනවා එත් ඒවා
ඔප්පු කරලා නෑ තව.
අරක හොරකන් කළා කිව්වා මේක හොරකන් කළා කිව්වා
එත් ඒවා තාම ඇල්ලුවේ නෑනේ බන්
අඩුම තරමේ දැන් මොනවගේද මිල අඩු වෙලා තියෙන්නේ
අඩු වෙච්ච ඒවාට හරි යන්න වැඩි කරලා තියෙන්නේ ඔය.
ඒ වගේම තව ජිනීවා යෝජනා ගොඩයි
අපේ මිනිස්සුන්ට හැමදේම තේරෙන්නේ වලේ වැටුනම තමා
baiyek..baiyek....kata piyagena hitu..mahindata kade yanne natuwa![]()
අනේ මට කාටවත් කඩේ යන්න ඕනි නෑ.
මන් මහින්දට ගරු කරනවා ඒ මහින්ද මේ රට කොටින්ගෙන් නිදහස් කරගත්තු නිසා
ඒ වගේම මන් තොපි වගේ අනුන්ගේ වැරදි වහන්නෙත් නෑ.
මන් කිව්වේ මහින්ද උනත් වැරදි කලා නම් දඩුවම් දෙන්න ඕනි
තොපි කොළ නම් කොළ නිල් නම් නිල්. එහෙම නෙවෙයි පුළුවන් නම්
වැරදි කාරයා මොකා උනත් ඌට ඒ වරදට දඩුවම් දෙන්න බලපන්
තොපි වගේ හරක් නිසා තමයි රට බල්ලට යන්නේ

baiyek..baiyek....kata piyagena hitu..mahindata kade yanne natuwa![]()











අධිකරණ සේවා කොමිසන් සභාව පත් කරේ කවුද


