Root oni na bn recuwa eka pc ekata dala scan karala recover karaganna


පොඩ්ඩක් try කරලා බලන්න 
hard එකේ data recover කරන software වලට සමහර වෙලාවට memory කාර්ඩ් වල ඒවා recover කරන්න බෑ ,
ෆොටෝ ටික මෙමරි කාර්ඩ් එකෙන් මොනා හරි වෙලා delete වෙලා කියල හිතනවානම් EaseUS Data Recovery Wizard 9.5 මේකෙන් වගේ recover කරලා බලන්න ,
මන් මේ ලගකදී මෙමරියක photos 900 ගානක් රිකවර් කලා මට දැන් හරියටම soft එක මේකද කියල මතක නෑපොඩ්ඩක් try කරලා බලන්න
![]()
memory card eke size eka hariyata penanava da? samahara memory card tikak kal yaddi damage venava.
phone memory eka recovery karanna puluvan application thiyenava. oya kattiya kiyala thiyena eeva try karala balanna. ehema naththum android recovery software ekak daala balanna.

mchn sd eka card reader ekakata gahanna itapasse pc ekata dala me wage karanna 200%k sure badu http://usefulleverything.blogspot.com/2014/08/4-delete.html