help_android_phone

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    hard එකේ data recover කරන software වලට සමහර වෙලාවට memory කාර්ඩ් වල ඒවා recover කරන්න බෑ ,

    ෆොටෝ ටික මෙමරි කාර්ඩ් එකෙන් මොනා හරි වෙලා delete වෙලා කියල හිතනවානම් EaseUS Data Recovery Wizard 9.5 මේකෙන් වගේ recover කරලා බලන්න ,

    මන් මේ ලගකදී මෙමරියක photos 900 ගානක් රිකවර් කලා මට දැන් හරියටම soft එක මේකද කියල මතක නෑ :baffled: පොඩ්ඩක් try කරලා බලන්න :)
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    thanks
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    memory card eke size eka hariyata penanava da? samahara memory card tikak kal yaddi damage venava.

    phone memory eka recovery karanna puluvan application thiyenava. oya kattiya kiyala thiyena eeva try karala balanna. ehema naththum android recovery software ekak daala balanna.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    memory card eke size eka hariyata penanava da? samahara memory card tikak kal yaddi damage venava.

    phone memory eka recovery karanna puluvan application thiyenava. oya kattiya kiyala thiyena eeva try karala balanna. ehema naththum android recovery software ekak daala balanna.

    thanks ayya. man balanamko. :cool: