...............................................................................................................................................................................................................................................................
මේ දවස්වල අලුත් ෆෝන් එකක් ගන්න තමයි අදහස.. කිරියේ කට්ටියගේ සප් එක හැමදාම වගේ වටිනවා.. ඊයේ මම සප් එකක් ඉල්ලුවා Xperia යූසර්ස්ලගෙන්.අද ඕන Nexus අයගෙන්. Nexus 5 යූස් කරපු අය ඔයාලගේ Nexus අත්දැකීම පොඩ්ඩක් කියනවද මෙන්න මේවට.
1. ෆෝන් එක අරන් කොච්චර කල්ද ?
2. බැට්රි දවස් කීයක් තියාගන්න පුලුවන් ද (උබල යූස් කරන විදියත් දාපන් , උදා - WiFi එහෙම දවසම ඔන්ද අනංමනං)
3. (මේක ගැන නම් හුගක් අදහසක් ඕන උබලගෙන්.) 2 GB Ram එක ඇතිද වැඩ කරගන්න ? ඇප්ස් කොච්චරක් වගේ දාන්න පුලුවන්ද ? මම Viber , FB Messenger, Skype වගේ ඒවා යූස් කරන්නේ නෑ..ඒත් අලුත් ඇප්ස් ටිකක් දාන්න ඉන්නව
4. Slow විම හා ස්ටක් විම වෙනවද?
(මම Samsung එකක් දැනට යුස් කරන්නේ..හුගක් වෙලාවට වට්ස්ඇප් එහෙම ඔන් වෙන්න විනාඩි 5ක් යනවා..එතකං ස්ටක්
5. දැනට තියෙන අවුල් මොනවද ?
anith aya bump paarak denna

....

Mama ona ekekta recommend karanawa Nexus phones. Aurudu 3k withara thisse Nexus witharai use karanne. Dan Nexus 5X aluth eka ganna try ekak denawa