✈✈ Aviation ✈✈

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
CS_FoI7XIAAwCrd.jpg:large

aluth ekak genawa :oo::oo: 68 weni eka wenna ona :dull: thawa order karala thiyanawa A380 Aircraft 73 :dull:

නෙක්xට් ජැනුවරි ඉදන් ඩුබායි ටූ හීතෲ ඔක්කොම ෆ්ලයිට්ස් A380 විතරලු එමිරේට්ස්ලාගේ. ප්‍රමොශන් එකක් ආවා මට.. 98 තවුසන්ඩ් වලට ෆ්ලයි කරන්න කියලා.. සිරා එමිරේට්ස් නම් දැන්.. පට්ටා ලාබත් එක්ක බිස්නස් ක්ලාස් උනත්.
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නැ මචන්. ප්ලේන් එකේ 12යි ගිහින් තියෙන්නේ. ඒකත් ඉලීගල්.. බිම හිටපු අය තමා මැරිලා තියෙන්නේ. මාස 14ක බබෙක් විතරයි බේරිලා තියෙන්නේ. දුප්පත් මිනිස්සුනේ, ලයින් ගෙවල්, පැල්පත් උඩට තමා වැටිලා තියෙන්නේ..

    ow eka thamai wadi pirisak bima hitapu aya neda :sorry::sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නෙක්xට් ජැනුවරි ඉදන් ඩුබායි ටූ හීතෲ ඔක්කොම ෆ්ලයිට්ස් A380 විතරලු එමිරේට්ස්ලාගේ. ප්‍රමොශන් එකක් ආවා මට.. 98 තවුසන්ඩ් වලට ෆ්ලයි කරන්න කියලා.. සිරා එමිරේට්ස් නම් දැන්.. පට්ටා ලාබත් එක්ක බිස්නස් ක්ලාස් උනත්.

    mehatath puluwan nam A380 danawa mun