2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . .
    :( :( :( :( :(

    mahalingam-i.jpg


    Prof. Selvadurai Mahalingam

    ඔබට නිවන් සුව ! ! !

    හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . .
    මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . .

    :( :( :( :( :(

    :(:(:(
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . .
    :( :( :( :( :(

    mahalingam-i.jpg


    Prof. Selvadurai Mahalingam

    ඔබට නිවන් සුව ! ! !

    හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . .
    මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . .

    :( :( :( :( :(


    අයියෝ මම දැන් දන්නේ.......................

    ඔබට නිවන් සුව ! ! ! ...................
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    [CEN
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ! kibulage banis, එන්න අපි radio අහමු, එළකිරි, එළකිරි ෆැමිලි, කිඹුල් තෙර, කිඹුලා එල, චතුවා ආවා, ටොමා ආවා, ටොයින්.ටොයින්., දිමියා ආවා, මහේෂ් වලතර is here, රේඩියෝ අහමු මචං, anju.r, cedric is here, cedric rocks, ijay awa, isuru aawa, rider89, sohona is here
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සියාතුවේ මා මිතුරේ //
    අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
    සියාතුවේ මා මිතුරේ

    සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
    ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්
    වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
    දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

    සියාතුවේ...

    හඞලා කුමටද මිතුරේ සියාතුවේ
    හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ
    ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
    ගලනා දිය අපි හැමටයි සියාතුවේ

    සියාතුවේ...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සියාතුවේ මා මිතුරේ මගේ මතකයේ හැටියට වසන්ත කුමාර කොබවක මුල් කාලයේ ලියු ගීතයක් සංගීතය රෝහණ වීරසිංහ