මම ආසම කාර් එකක්.....
![]()

ආස නම් ගමු... FB 15 එකට වඩා මේ කාර් එක පට්ට.. 1999 මොඩ්ල් එකක් උනා නම් සලකා බලනව මචන්. දිගටම බම්ප් කරමු.. මැනුවල් කරීනා එකක් කියන්නෙ ඉතින් ආයේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. පට්ට.

bump

Car eka manual nam ei Automatic ekaka meter board ekak thiyenne?
I fixed an Illumination meter board. That's why