Toyota Carina Ti Myroad

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :love: මම ආසම කාර් එකක්..... :D

    :nerd::nerd::nerd::nerd:ආස නම් ගමු... FB 15 එකට වඩා මේ කාර් එක පට්ට.. 1999 මොඩ්ල් එකක් උනා නම් සලකා බලනව මචන්. දිගටම බම්ප් කරමු.. මැනුවල් කරීනා එකක් කියන්නෙ ඉතින් ආයේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. පට්ට.​
     
    • Like
    Reactions: rcb0367

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28

    :nerd::nerd::nerd::nerd:ආස නම් ගමු... FB 15 එකට වඩා මේ කාර් එක පට්ට.. 1999 මොඩ්ල් එකක් උනා නම් සලකා බලනව මචන්. දිගටම බම්ප් කරමු.. මැනුවල් කරීනා එකක් කියන්නෙ ඉතින් ආයේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. පට්ට.​

    Thank machan. Rep+
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    I fixed an Illumination meter board. That's why

    උඹට ඕක මාරම ඇණයක් වෙනවා.. පුලුවන් කමක් තියෙනව නම් පරණ එකම සෙට් කරහන්.. මූණ කර සම්බල් වෙන්න වැදුණ එකක් ගානට දාලා කතා කරනකොට ඇත්තටම එහෙම නොවැදුණ එකක් නම් ඕන මිනිහෙක් ට පල පණිනවා.

    අපේ 1996 මොඩ්ල් ටොයෝටා ස්ප්‍රින්ටර් එකක් තිබුණා.. රෙන්ට් එකට තමා ඒ වාහනේ දීල තිබුණේ..රෙන්ට් කරන කාලේ එකෙක් වද්දල දොරකට මොකක් හරි වෙලා තිබිලා ඒක අපි හදල තිබුණේ..ගන්න බලන්න කියල ආපු තාත්තෙකුයි පුතෙකුයි.. වාහනේ වටේටම ටොක ටොක ගගා සෑහෙන තට්‍ටුවක් දාලා දොරේ සීන් එක අල්ල ගත්තා.. අල්ලගෙන ආයෙත් ටොක ටොකේ පටන් ගත්තා.. කරල උන් ඔරවගෙන වාහනේ ඇක්සිඩන්ට් වෙලා නේ මේ දොර හදල. ගගා හෙන කතාව...පස්සේ බලන් ඉඳල බැරිම තැන මගේ පියාණන්. "ඔයාල වාහනේ ගන්නවද ..නැත්තම් ඔය තට්‍ටු කිරිල්ල නවත්තන්න..මොකද කොච්චර තට්‍ටු කරත් ඔච්චර තමා..කියල කෝචෝක් එකට වගේ කියල දැම්මා.." කොහොම හරි වාහනේ ලක්ෂ 18යි නම් මුන් 16.5කට ඉල්ලුවා..දොර හදල කියන සීන් එක සෑහෙන්න කියෙව්වා..
    කොහොම හරි උන් දෙන්නට පස්සෙ වාහනේ බලන්න ආපු කෙනා වාහනේ 18කට ගත්තා.. (ඒ කාලේ Air bag දෙකක් තිබුණ ඒජාතියේ කාර් හෙන Rare) මෙන්න දවස් 2කට පස්සේ අර තාත්තයි පුතයි ආයේ ආවා.. කාර් එක ගන්න..තව එකෙක්වත් එක්කන් මන් හිතන්නේ බාසෙක්.. මොනව කරන්නද.. Too Late කියල යැව්වා.. "අයියෝ ... අපරාදි..." කියල ගියා..මට තාමත් ඒටොක ටොකයෝ දෙන්න මතක්වෙනව මොකෙක් හරි වාහන වලට තට්‍ටුව දානකොට..