දැන ගත යුතු යමක් අහමි.....
ඇත්තට ම මේ වැඩසටහන අහල ඉවර වෙද්දී මේක අහපු උඹල ගේ හදවත් වලට මොන වගේ සංවේදනයක් ද දැනෙන්නේ?මට මේක දැන ගන්න ඕන ම දෙයක්. හේතුව 2016 ජූලි මාසයේ අවසන වෙනකං විතරයි මේ වැඩසටහන ප්‍රචාරය වන්නේ. මේ ඉදිරි වැඩසටහන් වල ආකෘතිය යම් වෙනසකට ලක් කරන්න ඕන ද කියල මම කරන පොඩි සමීක්ෂණයක්.............
මට නම් මේ තියන විදිය හොඳයි.







උඹ ආදර හැගීම් බලෙන් පාලනය කරගෙන ඉන්න ඩයල් එකක් මචං.
