ගීත වල භාවයන් අනුව ගීත අනුපිලිවෙලක් තිබුනේ නැත්නම් වැඩසටහනේ රිද්මය වෙනස් වෙනවා.ඒකට හේුතුවක් තියනව ජානක....
මම ගුවන් විදුලියක අත්දැකීම් තියන කෙනෙක්, තාක්ෂණික අංශයේ වුනත් මම දැක්ල තියනව වැඩසටහන් සම්පාදනය කියන දේ කෙරෙන හැටි. විල් තෙරේ ගීත නිකං ම එන්නේ නෑ. පොසීඩිංග්ස් 3ක් වෙනවා...
1- ගීත තෝරා ගැනීම
2- ගීත වල භාවයන් වඩාත් අහන අයග් ආත්ම වලට දැනෙන විදියට අනුපිළිවෙළක් සැකසීම
3- ගීත වල පූර්ව කථන එකකට එකක් ඈදෙන විදියට පිටපතකට ගිවීම.
ඔය ක්‍රමවේදය නිසායි අර අන්තිම ගීත අසන ශ්රාවකයව අන්තෙට ම කම්පනය කරල අතාරින්නේ. ඕක පරන ක්‍රමවේදයක්. මට ඒන වඩාත් අළුත් ක්‍රමවේදයක් හදන්න.........
මේ වැඩසටහනේ සාර්ථකත්වය තමයි ඒ ගීත පෙළගැස්සවිම අවශ්‍ය නම් වැඩසටහනේ විනාඩි 30 ගුවන් කාලයක් වෙන් කරන්න පුලූවන් ශ්‍රාවකයෙක් තේරිම් කරන ගීත වෙනුවෙන් ඔහු හෝ ඇයට ගීත 4-5 තේරිමට අවස්ථාව දෙනවා ඒ ගීතවලට පුර්විකා සටහන් අදාල ගීත තෝරන පුද්ගලයා ඔබ වෙත ලැඛෙන්නට සලස්වන්න ඕනෑ එහෙම වෙනසක් මේ වැඩසටහනට කොතරම් උචිතද කියලා මම දන්නේ නෑ පොඩි ආකෘතිමය වෙනසකට උදාහරණයක් මම කියුවේ එහෙනම් කුකුළනි අපි ගියා ය.......
තෙපි සියළු ම දෙනා හට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!

එහෙනම් කුකුළනි අපි ගියා ය.......
තෙපි සියළු ම දෙනා හට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!
මම ඇත්තම කියන්නම්. ග්රැමෆෝන් ගීත ප්‍රචාරය කිරීමේ ගැටළුවක් තියනවා. මොකද ඒවායේ හිමිකම් තියෙන්නේ සමාගම් වලට. සූරිය ලේබලේ ඒවා, HMV (His Master's Voice)සහ Philips ලේබල් වලට කොපි රයිට්ස් තියනව සහ ඒව තාම නඩත්තු කෙරෙනව බරපතල විදියට

