මම ඉගෙන ගන්න කාලෙ internship එකකට සෙට් උනා අපෙ batch එකෙම පොරක් එක්ක.. අවුරුද්ද ඉවර උනාම farewell එකක් ශේප් එකෙ දුන්නා තව හිටපු එකෙකුත් අයින් වෙනවා.. 3 දෙනාම සල්ලි දාල ගෙනවා tequila 1 ලිටෙර් බොතල් දෙකකුයි vodka එකකුයි.. ඔෆිස් එකේ එකෙක්ගෙ ෆ්ලැට් එකක් තියෙනව බම්බා වල.. ඒකේ සෙට් එකම ගැහුවා කුඩු වෙන්න
ඉතින් සුපුරුදු පරිදි එකෙක්ට කබ්බ සෙට් උනා.. උගේ නම සාලිය.. අපිටත් කුඩු ඒත් අරූට තරම් නෑ.. හැබයි අරූ මොනා උනත් කබ්බ සෙට් වෙද්දිම නැගිටලා මට අවුල් මචන් කියල ගියා අරුගෙ bathroom එකට.. එකෙක් ගියා උගේ පස්සෙන් bathroom එකට දාල දොර වහන්නේ නැතුව ඇවිල්ල ආයෙ සෙට් උනා කට්ටිය.. අපිට ඇහෙනව දැන් අරූ බොක්කෙ කෙරෝලෙ ඉදන් කබ්බා දානවා.. කබ්බා දාලා දන ගාගෙන වගේ ඇවිල්ලා ඌ දැන් නම් අවුලක් නැ මචන්.. උබලා ගහපන් කියල නිදාගත්තා.. අපිත් සිද්දිය ඉවර වෙලා හිටපු හිටපු තැන් වලම නිදගත්තා
එක එකා උදේ නැගිටලා ටිකක් වෙරි මතේ එහාට මෙහාට ගිහිල්ලා එකෙක් ගියා මූන හෝදගන්න. ගිය ගමන් අරූ ඇතුලේ ඉදන් එලියට ඇවිල්ලා කෑගහනවා සාලිය තොගෙ අම්මාට call එකක් දීලා බලපන් ගෙදරද ඉන්නේ කියලා නැත්තන් මුන් තොගේ අම්මට තව ටිකකින් බනින බැනිල්ලට අම්මට මොනා වෙයිද දන්නෙ නෑ කියලා.. බලනකොට මූ වෙරි මතේ ගිහිල්ලා comod එකට කබ්බ දාලා flush කරලා sink එකට බොක දාල ටැප් එක ඇරලා පු* හෝදගෙන ඇවිල්ලා.. එකේ මේ වෙනකොට කොහොමද තිබ්බේ කියලා අලුතින් කියන්න ඕනේ නෑ නේ




.. කබ්බා දාලා දන ගාගෙන වගේ ඇවිල්ලා ඌ දැන් නම් අවුලක් නැ මචන්.. උබලා ගහපන් කියල නිදාගත්තා.. අපිත් සිද්දිය ඉවර වෙලා හිටපු හිටපු තැන් වලම නිදගත්තා


දොරත් ගලෝගෙන කොල්ල බිම 


