බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ටික දවසකට කලින් මේක මඤ්ඤං උයනේ පෝස්ට් කලා... මීට අවුරුදු දෙක තුනකට කලින් මාත් පොඩි බ්ලොග් එකක් ලිව්වා...ආසාවට... මේක ඒකෙත් දාල ඇති..නැත්තං කියයි ඉස්සුවා කියලා:lol:

    දැනට අවුරුදු 4 ට විතර කලින් මං එක්තරා ආයතනයක වැඩ කරා....ඒකෙ ඉන්න සෙට් එක නිසාම රහමෙර නම් අඩුවක් නැතුව නිතර දෙවේලේ කටේ ගෑවුනා..... කොච්චරද කියනවා නම් නිවාඩු ඉරිදා දවසෙත් ගෙදර ඉන්න බැරුව කැහිල්ලට වගේ කොහේ හරි ගිහින් සෙට් වෙනවා....ඒකටම හරියන්න ඔෆිසියෙන් පොඩි සී ටී 100 කට්ටකුත් දීලා තිබුනා.... :yes:

    ඔන්න ඔහොම මුස්පේන්තු ඉරිදා දවසක යාළුවෙකුත් දාගෙන ගියා ටවුමට...... කලබලයක් නැතුව දෙන්නා හවස 4 විතර වෙනකන් වට මේසෙක ඉඳගෙන බෝතල් හිස් කලා:baffled:......ඌවත් ගෙදරින් දාගෙන මාත් ගෙදර ඇවිත් නාකියාගෙන පොඩි ඇලට් එකක් දැම්මා.... ගෙදර ආපු විදිය බයික්කෙන් තමා අහන්න වෙන්නේ...ඒතරමට මතක නැත....:baffled:

    මගේ කාමරේ තිබුනේ ගෙදරට පිටින්.... ගෙදර ප්‍රදාන දොර අරින්නේ නැතුව මගේ කාමරේට යන්න පුළුවන්.. මොකද කාමරේ ගෙදරට පිටින් වෙනම ඉස්තෝප්පු කෑල්ලට අල්ලලා හදල තියන එකක් හන්දා...

    ගෙදර ප්‍රධාන දෝරේ යතුරු දෙකක් තියනවා..එකක් අම්මලා ගාව..අනික මං ගාව.... කරුමෙට එදා අම්මලා කොහේ හරි ගමනක් ගිහින් එයාලගේ යතුර ගෙදර දාලා.....

    මං පට්ට ඩෝප් පිට දොයියන් ඉද්දි අම්මලා ඇවිත් යතුර ඉල්ලුවා ඉසරහා දෝරේ.... මාත් වෙරි පිට කැරකි කැරකි ගිහින් යතුර දීලා ඇවිත් නිදා ගත්තා....
    එතනැ ගැවසෙන්න ගියොත් බීපුව නෝන්ඩි වෙන හිංදා....:baffled:

    මෙන්න යකෝ කොට්ටෙට ඔළුව තියන්න හම්බුනේ නෑ ආයේ කෑ ගහල අහනවා තාත්තා

    "මේකෙන් පුළුවන්ද යකෝ දෝර අරින්න" :growl:කියලා...

    බඩු හරි..:baffled: ශුවර් එකට මං වෙරි පිට දීලා තියෙන්නේ බයික්කේ යතුර තමා... :D

    දැන් ඉතින් විලිලැජ්ජාව පැත්තකින් තියලා දොරේ යතුර හොයා දීලා, කලින් දීපු එක ගන්නෙත් නැතුව ඇවිත් නිදා ගත්තා..ඒ තරමට දවල් ගහපුවා වැඩ.. ;)

    පහුවදා උදේම නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනකොට අම්ම ඇවිත් ඇහුවා

    "ඊයේ කොහෙද ගිහින් ද ආවේ,

    අර දොර අරින්න දුන්න එක මොකටද දුන්නේ" කියලා...

    මං කීවා ඉතින්

    "දොරේ යතුර වෙනුවට බයික්කේ යතුර දෙන්න ඇත්තේ වැරදිලා":baffled: කියල...

    එතකොටම කියපි

    "ආන් දොර අරින්න
    දුන්න එක ස්ටූල් එක උ තියනවා ...ගිහින් බලනවා ඒකෙන් දොර අරින්න පුළුවන්ද" කියලා.....

    මාත් බබා වගේ ගිහින් බැලුවා ස්ටූල් එක උඩ...

    අඳොමැයි....:sorry::sorry::sorry:

    දොර අරින්න කියලා මං ඩෝප් පිට දීල තියන්නේ මෙන්න මේකක් පින්වතුනි......

    mobile_phone_charger.jpg

    විනාඩියක් වත් ගෙදර රැඳෙන් නැතුව ජෙට් එක වගේ මං බයික්කෙත් අරන් පාරට ආවා
    [/QUOT
    sira scene eka ban
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    අඩේ මරු ත්‍රෙඩ් එක....:)
    "මචන්" ඒවයේ තියන බියර් පිච්ර් නම් මොනව හරි කලවම් සීන් එකක් තියනව :sorry:
    උබලට එහෙම සෙට් වෙලා නැද්ද:dull:
     
    • Like
    Reactions: RIDER89

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්..... :angry:

    kaama kade unge neda..??? aparaadee...... :no::no::no::no::no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩේ මරු ත්‍රෙඩ් එක....:)
    "මචන්" ඒවයේ තියන බියර් පිච්ර් නම් මොනව හරි කලවම් සීන් එකක් තියනව :sorry:
    උබලට එහෙම සෙට් වෙලා නැද්ද:dull:

    :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    අඩේ මරු ත්‍රෙඩ් එක....:)
    "මචන්" ඒවයේ තියන බියර් පිච්ර් නම් මොනව හරි කලවම් සීන් එකක් තියනව :sorry:
    උබලට එහෙම සෙට් වෙලා නැද්ද:dull:

    ඔක්කොම කවලම් තමා බං. දැන් බොන්නෙ නැහැ. පරණ අද්දැකීමෙන් කියන්නෙ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක්කොම කවලම් තමා බං. දැන් බොන්නෙ නැහැ. පරණ අද්දැකීමෙන් කියන්නෙ.

    "මචං" ඒවගේ බයිට් හොඳයි කියනවා නේහ්
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ටික දවසකට කලින් මේක මඤ්ඤං උයනේ පෝස්ට් කලා... මීට අවුරුදු දෙක තුනකට කලින් මාත් පොඩි බ්ලොග් එකක් ලිව්වා...ආසාවට... මේක ඒකෙත් දාල ඇති..නැත්තං කියයි ඉස්සුවා කියලා:lol:

    විනාඩියක් වත් ගෙදර රැඳෙන් නැතුව ජෙට් එක වගේ මං බයික්කෙත් අරන් පාරට ආවා

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කියවලා නිකං යන්න එපා යකූ...

    උඹලගේ අත්දැකීම් මොනාහරි කියලා යමන්
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න ඔච්චරයි ඉතුරු

    සාමාන්‍යයෙන් මම ගන්නේ රොක්ලන්ඩ් ඕල්ඩ් රෙඩ් ලේබල් එක. ඊයේ එක තිබුනේ නැහැ. ඒ හින්ධ මෙක ගත්ත. 1120/- කියන්න වරදක් නැහැ. බඩු හොදයි
    dnkj94.jpg

    මාමගේ සයිස් එකේ හැටියට කාලක් ඉතුරු වුනඑකත් පුඩුමයි:lol::lol:......
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මේ සිද්දිය දැනට අවුරුදු ගාණනකට කලින් සිද්ද වෙච්ච එකක්.... අපි ඒ කාලේ වැඩිපුරම සෙට් වෙන්නේ බීච් එකේ මොකද මීගමුවේ ඉන්න නිසා..... කොහොම හරි දවසක් රෑ 7ට විතර සෙට් වෙලා ගිනි මැලයක් එහෙම ගහන්න හිතුවා ...... එත් බීච් එකේ ගින්දර පත්තු කරන එක ලේසි නැති නිසා හිස් බියර් කෑන් එකකට බුමිතෙල් ටිකක් ගෙනාවා ..... ඊට පස්සේ ගිනිමැලය සුපිරියට ගහල අපි බෝතලේ ගසාගෙන යනවා කියහන්කො ... ඊට මීටර් 10ක් විතර අතින් තවත් ගමේ කොල්ලෝ ටිකක් සෙට් වෙලා හිටිය.... උනුත් නාගසලන් .... කොහොම හරි ඔකේ හිටපු එකෙක් අපිව අදුරගෙන අපේ තැනට ඇවිල්ල සැනෙකින් මේ තියෙන්නේ බඩු කියල බියර් කෑන් එක කටේ හලා ගත්තා .... යකෝ අර බුමිතෙල් එගේනපු කෑන් එක... මූ බීපු ගමන්ම පිස්සුවෙන් වගේ කෙල ගහන්නයි මුහුදු වතුර වලින් කට හොදන්නයි ගත්තා ...... කොහොම හරි උට අව්ලක් උන්නැ ....... අදටත් ඌව දැක්කම හිනා යනවා ඌ කොරාපු වැඩේ මතක් වෙලා ....
     
    • Like
    Reactions: smad and RIDER89

    අරූට එපා වෙන්න ඇති භූමිතෙල් පෙවුනාම :lol:
     
    • Like
    Reactions: westpra
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ටික දවසකට කලින් මේක මඤ්ඤං උයනේ පෝස්ට් කලා... මීට අවුරුදු දෙක තුනකට කලින් මාත් පොඩි බ්ලොග් එකක් ලිව්වා...ආසාවට... මේක ඒකෙත් දාල ඇති..නැත්තං කියයි ඉස්සුවා කියලා:lol:

    දැනට අවුරුදු 4 ට විතර කලින් මං එක්තරා ආයතනයක වැඩ කරා....ඒකෙ ඉන්න සෙට් එක නිසාම රහමෙර නම් අඩුවක් නැතුව නිතර දෙවේලේ කටේ ගෑවුනා..... කොච්චරද කියනවා නම් නිවාඩු ඉරිදා දවසෙත් ගෙදර ඉන්න බැරුව කැහිල්ලට වගේ කොහේ හරි ගිහින් සෙට් වෙනවා....ඒකටම හරියන්න ඔෆිසියෙන් පොඩි සී ටී 100 කට්ටකුත් දීලා තිබුනා.... :yes:

    ඔන්න ඔහොම මුස්පේන්තු ඉරිදා දවසක යාළුවෙකුත් දාගෙන ගියා ටවුමට...... කලබලයක් නැතුව දෙන්නා හවස 4 විතර වෙනකන් වට මේසෙක ඉඳගෙන බෝතල් හිස් කලා:baffled:......ඌවත් ගෙදරින් දාගෙන මාත් ගෙදර ඇවිත් නාකියාගෙන පොඩි ඇලට් එකක් දැම්මා.... ගෙදර ආපු විදිය බයික්කෙන් තමා අහන්න වෙන්නේ...ඒතරමට මතක නැත....:baffled:

    මගේ කාමරේ තිබුනේ ගෙදරට පිටින්.... ගෙදර ප්‍රදාන දොර අරින්නේ නැතුව මගේ කාමරේට යන්න පුළුවන්.. මොකද කාමරේ ගෙදරට පිටින් වෙනම ඉස්තෝප්පු කෑල්ලට අල්ලලා හදල තියන එකක් හන්දා...

    ගෙදර ප්‍රධාන දෝරේ යතුරු දෙකක් තියනවා..එකක් අම්මලා ගාව..අනික මං ගාව.... කරුමෙට එදා අම්මලා කොහේ හරි ගමනක් ගිහින් එයාලගේ යතුර ගෙදර දාලා.....

    මං පට්ට ඩෝප් පිට දොයියන් ඉද්දි අම්මලා ඇවිත් යතුර ඉල්ලුවා ඉසරහා දෝරේ.... මාත් වෙරි පිට කැරකි කැරකි ගිහින් යතුර දීලා ඇවිත් නිදා ගත්තා....
    එතනැ ගැවසෙන්න ගියොත් බීපුව නෝන්ඩි වෙන හිංදා....:baffled:

    මෙන්න යකෝ කොට්ටෙට ඔළුව තියන්න හම්බුනේ නෑ ආයේ කෑ ගහල අහනවා තාත්තා

    "මේකෙන් පුළුවන්ද යකෝ දෝර අරින්න" :growl:කියලා...

    බඩු හරි..:baffled: ශුවර් එකට මං වෙරි පිට දීලා තියෙන්නේ බයික්කේ යතුර තමා... :D

    දැන් ඉතින් විලිලැජ්ජාව පැත්තකින් තියලා දොරේ යතුර හොයා දීලා, කලින් දීපු එක ගන්නෙත් නැතුව ඇවිත් නිදා ගත්තා..ඒ තරමට දවල් ගහපුවා වැඩ.. ;)

    පහුවදා උදේම නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනකොට අම්ම ඇවිත් ඇහුවා

    "ඊයේ කොහෙද ගිහින් ද ආවේ,

    අර දොර අරින්න දුන්න එක මොකටද දුන්නේ" කියලා...

    මං කීවා ඉතින්

    "දොරේ යතුර වෙනුවට බයික්කේ යතුර දෙන්න ඇත්තේ වැරදිලා":baffled: කියල...

    එතකොටම කියපි

    "ආන් දොර අරින්න
    දුන්න එක ස්ටූල් එක උ තියනවා ...ගිහින් බලනවා ඒකෙන් දොර අරින්න පුළුවන්ද" කියලා.....

    මාත් බබා වගේ ගිහින් බැලුවා ස්ටූල් එක උඩ...

    අඳොමැයි....:sorry::sorry::sorry:

    දොර අරින්න කියලා මං ඩෝප් පිට දීල තියන්නේ මෙන්න මේකක් පින්වතුනි......

    mobile_phone_charger.jpg

    විනාඩියක් වත් ගෙදර රැඳෙන් නැතුව ජෙට් එක වගේ මං බයික්කෙත් අරන් පාරට ආවා

    :lol::lol::lol:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    වැඩි කල් නෙමෙයි මේ සිද්ධිය වෙලා. රග්බි ෆයිනල් එක දවසෙ...

    අපි 4 දෙනෙක් ඇක්සිඩන්ට් උන යාලුවෙක් බලන්න ගිහින් ඇවිත් සෙට් උනා එකෙක්ගෙ ගෙදර මැච් එකත් බලාගෙන ඒකා රට ගිහින් ගෙනාපු බෝතලයක් ගහන්න. බොන්න පටන්ගත්තේ මැච් එක පටන්ගන්නකොටමයි.
    කොහොම හරි ඒ බොතලේ ගහලා තවත් ටිකක් හොයාගෙන ගහලා ඉවර වෙනකොට පාන්දර 2යි.
    ටවුන් එකට ගිහින් දුමක් එහෙම ගහලා ගෙදර ඇවිත් නිදාගන්නකොට පාන්දර 3යිලු(හාමිනේ කිව්වේ)
    ඒ වෙලාවෙ මට කිව්වලු උදේ 5.30ට උන්දැට වැඩට යන්න බස් එකට ගිහින් දාන්න තියනවා කියලා. මමත් ඕඕඕකේ මැඩම් කියලා නිදාගෙන.
    උදේ උන්දෑ ලෑස්ති වෙලා එහෙම මට ඇහැරවනවලු.
    මම කියනවලු ඇඳේ නිදාගෙනම,
    "ඉන්න පොඩ්ඩක් මෙතන හදන්න ඕනේ.. අර.. අතනත් හදන්න ඕනේ.. අරූ ආවහම ඔක්කොම හදාගම්මු" කියලා.
    ගෑනිට මල පැනලා. ආයෙත් තව ටිකකින් ඇහැරවලා...
    මම කියනවලු,
    "හා නගින්න ඉතින් කෑගහන්නේ නැතුව.. ඔයානෙ පරක්කු..." කියලා.
    මට 10ට විතර ඇහරුනාම යන්තමට මතකයි අපේ අය්යා කෙනෙකුට කතා කරලා පොරගේ ත්‍රීවීල් එකේ ගෑනිව යැව්ව කියලා.
    ගැනි වැඩට ගිහින් ආවාම මම ඉවරයි කියපන්කො...
    අම්මත් එක්ක එකතු වෙලා මාව නෝන්ඩිම කරලා දැම්මා. ඒ මදිවට අර සෙට් වුන උන් ටිකටත් කියලා කියපන්කෝ...
     
    හාපෝ විනාසයි නේ....

    වැඩි උනාම අවසිහියෙන් කරන වැඩ නම් හද්ද චොර නේ:lol:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වැකේෂන් එකක යාළුවෙක්ගේ ගෙදර ගියා මායි තව අපේ බැජ් එකේ එකකුයි(2008 විතර යුද්ධ කාලේ), ඉතින් හවස සෙට් වෙන්ඩ තමා ප්ලැන් කරගෙන හිටියේ උගේ ගමේ රබර් වත්තක ඇලක් අයිනේ, එතනට මහපරෙන් 800 ම්ටර් ව්තර ගිහින් හැරිලා යන්ඩ ඕනේ. උන්ගේ ගමේ සෙට් එකේ හතර දෙනේක් විතරයි අපි තුන් දෙනයි, බඩු ටිකයි ඉටිපන්දම් ටිකකුයි අරන් ටවුන් එකට ගිහින් අරන් එත්දි උගේ තව එස්.ට්.එෆ්. එකේ යාලුවෙක් නිවාඩු ඇවිත් කියලා සෙට් වෙලා උත්සෙට් වෙලා අවා.

    කට්ටිය එතන සෙට් වෙලා හොදට වැදිලහිටියේ, එත් රැ 11 ට විතර බඩු මදිවෙලා එස්.ට්.එෆ්. ඩයල් එකයි තව එකකුයි ගිහින් කොහෙන්ද මන්ද තව බඩු ගෙනල්ලා අයිත් නස් පුක් වෙන්ඩ ගැහුවා, කට්ටියටම හොදට බඩු, අර එස්.ට්.එෆ්. ඩයල් එක මුලදි ජෙන්ට වගේ හිටියට වැදිලා ආවට පස්සේ කුනුහරුප විදිනවා, එකම පොරතමා අයිත් කියලා වැඩක් නැහැ.

    අපි දැන් වැඩේ ඉවර කරලා 1 ට වගේ පොට් එකෙන් එලියට අව්ත් මහ පාරට ආවා, පාරේත් වැඩිය ල්යිට් නැහැ පාලුයි එත් නිකන් මතක විදිහට වාහන වල ලයිට් පාරවල් යනවා කඩා ගෙන, අරුගේ පොර ටෝක් අහගෙන මහපාරේ කැ ගගහ එනවා....එක පාරට සුදුපාට වැන් එකක් අපිව පහු කරන් ගිහින් ආයිත් ර්වස් එකේ ආවා, කට්ටිය මොන මොනවද කියා ගන්නවා ඇහුනා ටිකකින් නැගපන් නැගපන් කියුවා වගේ මතකයි, උදේ පහට විතර ඇහේ රෙද්දි මායි තව එකෙකුයි රේල් ස්ටේෂන් වල තියනවා වගේ දිග පුටුවක වාඩි වෙලා ඉන්නවා අනිත් උන් ටික පේන්ඩවත් නැහැ ට්යුබ් ලයිට් එකක් මුනට වැටිලා මඤඤන් වගේ, අනිත් එකා ඇහරලා මගෙන් අහනවා අවුලක් නැහැනේ බන් කියලා, මන් අවුලක් නැහැ බන් කියලා ඔලුව උස්සලා බැලින්නම් මල් පෝච්චි එහෙම පෝලිමට තියලා තියනවා, අම්මට සිරි පොලිසියේ කියුවලු......
    ගිණි රත් උන මචන්, නිකන්ම පුටුවෙන් නැගිට්ටුනා.....වැන් එක නැවැත්තුවහ පොලිසියෙන් සද්දේ දාලා අපේ අයිඩි කාඩ් ඉල්ලලා, මොකාද බන් ගමේ අයිඩි කාඩ් සාක්කුවේ දාන් ඉන්නේ කියලා, එස්.ට්.එෆ්. ඩයල් එක පොර ටෝක් දිලා පොලිසියත් එක්ක ගේම කෝල් කර ගෙන අපිව කිදලන් ඇවිත්, මට වැන් එකේම නින්ද ගිහින් ඇහැරෝලා වැන් එකෙන් අරන් ආවත් මට මිටර් නැහැ ඇහැරෙන කන්, අනිත් උන් ටික කුඩුවට දාලා කුඩුවේ ඉඩමදි කියලා අපි දෙන්නව බන්කුවේ තියලා, පොලිසිය ඇතුලට ඔලුව දාල බැලුවහම මාත් එක්ක ආපු අනිත් එකා ඉන්නවා මුන ඇබුල් කරගෙන බිම වාඩි වෙලා කම්බ් කුරක් අල්ල ගෙන, අනිත් උන්නම් කෙල පෙර පෙර බුදි.....

    පාන්දර වෙලා පොර ඩයල් එක කාටද මන්ද කතා කරලා ශේප්මන්ට් එකක් දාගත්තා, එත් හැමෝටම අඩි ගේන්න කියුවා ගෙවල්වලට කෝල් කරලා, අපේ ප්ර්ස් ටික අරුන්ගේ ගෙදර නිසා උන්ගේ තාත්තා ගෙනාවා 10 ට විතර, උන්ගේ තාත්තයි අම්මයි හරි හොදයි මොනවත් උට වත් කියුවේ නැහැ... එස්.ට්.එෆ්. ඩයල් එකයි අපියි බල්ලෝ ටික වගේ දෙමාපියන් සමග විසිර ගියා ගෙවල් වලට, එත් තව දවස් දෙකක්ම උන්ගේ ගෙදර ඉදලාතමා අපි ගෙදර ගියේ;);)....
     
    Status
    Not open for further replies.