UBER Guild එක

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,104
    342
    83
    මෙහෙමයි රෙජිස්ටර් වෙන්නේ...බය වෙන්ඩ දෙයක් නෑ..මෙක සේෆ්..
    මොකද මාත් මෙක පාවිච්චි කරපු නිසයි කියන්නේ....


    කේඩිට් කාඩ් නෑත්තන් කමශල් ඩෙබිටි කාඩ් එකෙනුත් පුලුවන් අකවුන්ට් එක හදා ගන්ඩ...

    මෙතන තියන ලින්ක් එකෙන් එකෙන් රෙජිස්ටර් වෙන්ඩ...එතකොට ෆ්‍රි රයිඩ් එකක් හම්බු වෙනවා ඔයාට...රුපියල් 600 ක් වෙනකන්...
    ඔයා මෙකට රෙජිස්ටර් වෙලා ෆ්‍රි රඉඩ් එක පාවිචි කරාම මටත් ෆ්‍රි රයි ඩ් එකක් හම්බු වෙනවා..
    :):):):)

    https://www.uber.com/invite/dinukap4ue


    නෑත්තන් මෙ ප්‍රොමො කොඩ් එක දාන්ඩ රෙජිස්ටර් වෙද්දි

    dinukap4ue

    රෙජිස්ට වෙලා ඈප් එක ඩවුන් ලොඩ් කරාල ලොගින් වෙලා PAYMENTS වලට ගිහාම පෙන්නනවා ෆ්‍රි රයිඩ් eka

    217213255aaeb291057b7f68d54b8cea73721e2a.png


    217213269970c9d5a35f46c9bd88f2a17716a961.png

    මම පාවිච්චි කරා..හොදයි වෑඩේ ෆ්‍රිරි ට්‍රිප්ස් දෙකක් ගියා දෑනට :)

    217212711403f9930bf5674d2b69b944ea3bef3f.png


    21721316e6b8bdd4e5a3a4bfd4cc7d9480ad14e5.png



    බුක් කරන විදිහේ නන් ලොකු සින් එකක් නෑ...අවශ නම් කියන් ඩ
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Good one. I used my free two rides and it was awesome. Kinda expensive than most of the local cars like Kangaroo, PickMe, etc. But, it was worth it.

    Thanks for the article. +5