ඔක්කෝටම කලින් කෙල්ලයි උබයි අදහන ආගමට අනුව පන්සල්,පල්ලි,කෝවිල් ගිහින් වැදපන් දෙන්නාගේම අනාගතේ ගැන හිතලා.
ඊට පස්සේ ඇවිදින්න පලයන් බලන්න දෙයක් තියන කුඩේ ඉහලන් කිස් නොකර තැන් තැන් වල ගිහින්.
ගම්පහ ගුරුගේ නේචර් පාර්ක් පලයන්.
http://gurugepark.com/
කෝල් එකක් දීලා ගනන්,ඇරලා තියන දවස්,වෙලාවල් අහපන්.
0112247697
http://gurugepark.com/prices.php#first

සොහොන;19249861 said:ජා ඇල වැලිගම්පිට්යෙන් බැහැපන් බයික් එකේ නම් වැලිගම්පිටිය හන්දියෙන් ලොකු බෝර්ඩ් 1 ඇති එතැන පාරෙන් පලයන්
ෆිල්ම් එකක් බලන්න mc එකේ 3 d ෆිල්ම් එකක් බලන්න ගෙනියන්න කෙල්ලෝ දන්නේ නැ ඕවා මොනවාද කියලා
මොනවා උනත් කෙල්ලට ආසා දෙයක් කරපන්