Anniversary Celebrate karanna place ekak.....

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    Machanlaaa.... api set wela nxt wk eke dawasakata 1 yr wenawa... celebrate karanna hoda thenak colombo or negambo side eken kiyapallako machanlaa... :cool::cool::cool::cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔක්කෝටම කලින් කෙල්ලයි උබයි අදහන ආගමට අනුව පන්සල්,පල්ලි,කෝවිල් ගිහින් වැදපන් දෙන්නාගේම අනාගතේ ගැන හිතලා.
    ඊට පස්සේ ඇවිදින්න පලයන් බලන්න දෙයක් තියන කුඩේ ඉහලන් කිස් නොකර තැන් තැන් වල ගිහින්.
    ගම්පහ ගුරුගේ නේචර් පාර්ක් පලයන්.
    http://gurugepark.com/
    කෝල් එකක් දීලා ගනන්,ඇරලා තියන දවස්,වෙලාවල් අහපන්.
    0112247697
    http://gurugepark.com/prices.php#first

    Last edited:

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    මීගමු යන්න එපා බන් මාලු ගදේ බැ. පෙටා හෙට්ටිවීදියට එක්කන් යමන්. ........ හැපි ඇනිවසරි.....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක්කෝටම කලින් කෙල්ලයි උබයි අදහන ආගමට අනුව පන්සල්,පල්ලි,කෝවිල් ගිහින් වැදපන් දෙන්නාගේම අනාගතේ ගැන හිතලා.
    ඊට පස්සේ ඇවිදින්න පලයන් බලන්න දෙයක් තියන කුඩේ ඉහලන් කිස් නොකර තැන් තැන් වල ගිහින්.
    ගම්පහ ගුරුගේ නේචර් පාර්ක් පලයන්.
    http://gurugepark.com/
    කෝල් එකක් දීලා ගනන්,ඇරලා තියන දවස්,වෙලාවල් අහපන්.
    0112247697
    http://gurugepark.com/prices.php#first

    ජා ඇල වැලිගම්පිට්යෙන් බැහැපන් බයික් එකේ නම් වැලිගම්පිටිය හන්දියෙන් ලොකු බෝර්ඩ් 1 ඇති එතැන පාරෙන් පලයන් :)

    ෆිල්ම් එකක් බලන්න mc එකේ 3 d ෆිල්ම් එකක් බලන්න ගෙනියන්න කෙල්ලෝ දන්නේ නැ ඕවා මොනවාද කියලා :)

    මොනවා උනත් කෙල්ලට ආසා දෙයක් කරපන්
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔක්කෝටම කලින් කෙල්ලයි උබයි අදහන ආගමට අනුව පන්සල්,පල්ලි,කෝවිල් ගිහින් වැදපන් දෙන්නාගේම අනාගතේ ගැන හිතලා.
    ඊට පස්සේ ඇවිදින්න පලයන් බලන්න දෙයක් තියන කුඩේ ඉහලන් කිස් නොකර තැන් තැන් වල ගිහින්.
    ගම්පහ ගුරුගේ නේචර් පාර්ක් පලයන්.
    http://gurugepark.com/
    කෝල් එකක් දීලා ගනන්,ඇරලා තියන දවස්,වෙලාවල් අහපන්.
    0112247697
    http://gurugepark.com/prices.php#first

    ela machan..
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    සොහොන;19249861 said:
    ජා ඇල වැලිගම්පිට්යෙන් බැහැපන් බයික් එකේ නම් වැලිගම්පිටිය හන්දියෙන් ලොකු බෝර්ඩ් 1 ඇති එතැන පාරෙන් පලයන් :)

    ෆිල්ම් එකක් බලන්න mc එකේ 3 d ෆිල්ම් එකක් බලන්න ගෙනියන්න කෙල්ලෝ දන්නේ නැ ඕවා මොනවාද කියලා :)

    මොනවා උනත් කෙල්ලට ආසා දෙයක් කරපන්

    mokadda ban weligmpitiye scn eka :confused::confused::confused:
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    උබේ budget එක අවුලක් නැත්තන් පලයන් Colombo courtyard / Ozo colombo වගේ place එකකට.. anniversary එකකට එළකිරි. මම නම් ඔහොම යන්න තැනක් හොයන්න ඕනේ උනාම මචන් phone එකේ trip adviser app එක දාගෙන ඉන්නේ .. එකෙන් food / environment reviews බලල හොද තැනකට යනවා