Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.
.
.
.
.
.
.
.
.

#‎යුරෝපේ‬ නිවුස් චැනල් වල නිතරම කතා වෙන්නේ..

බිස්නස් ගැන..
අලුතෙන් එන තාක්සනේ ගැන..
අලුත් වාහන ගැන..
කලාව ගැන...
සංගීතේ ගැන..
අලුත් ආටිස්ට්ලා ගැන..
අලුතෙන් හොයාගන්න එක එක මෙටීරියල් ගැන..

‪#‎ලඞ්කාවේ‬ නිවුස් චැනල් වල නිතරම කතා වෙන්නේ..

බීලා ගෙදර ඇවිත් ගෑනිට ගහපු මිනිහෙක් ගැන..
පාර්ලිමේන්තුවෙ විනාඩි දහයකට එකෙක් පැඩීමේ සම්භාවිතාව..
කුඩේ කුඩු වෙන්න ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච උන් ගාන. මැරෙන්න ඉන්න උන් ගාන..
හොරු ගැන.
උද්ගෝසන ගැන..


අහෝ අභිමානවත් ජාතිය කුකුලනේ
:dull:
 
  • Like
Reactions: jhoncenamama

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,602
    16,446
    113
    එකත් ඇත්ත. එත් ඒවට වෙන වෙන වැඩසටහන් යනවනේ බන්. :rofl::P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    ලංකාවෙ නිවුස් බලන එක නවත්තලා ගොඩක් කල්.

    නිවුස් බැලුවෙ නැත්නම් කැවෙ නැ වගේ නම්. al-jazeera දාගෙන ඒක බලන්න :D