.
.
.
.
.
.
.
.
.
.
.
.
#යුරෝපේ නිවුස් චැනල් වල නිතරම කතා වෙන්නේ..
බිස්නස් ගැන..
අලුතෙන් එන තාක්සනේ ගැන..
අලුත් වාහන ගැන..
කලාව ගැන...
සංගීතේ ගැන..
අලුත් ආටිස්ට්ලා ගැන..
අලුතෙන් හොයාගන්න එක එක මෙටීරියල් ගැන..
#ලඞ්කාවේ නිවුස් චැනල් වල නිතරම කතා වෙන්නේ..
බීලා ගෙදර ඇවිත් ගෑනිට ගහපු මිනිහෙක් ගැන..
පාර්ලිමේන්තුවෙ විනාඩි දහයකට එකෙක් පැඩීමේ සම්භාවිතාව..
කුඩේ කුඩු වෙන්න ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච උන් ගාන. මැරෙන්න ඉන්න උන් ගාන..
හොරු ගැන.
උද්ගෝසන ගැන..
අහෝ අභිමානවත් ජාතිය කුකුලනේ