Pandawill and Geekbuying

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan math elakiriye thread ekk dla tbila geekbuying ekta dmma orders vgyk last week. TNT courier dmme. Phone + some accessories.
    Accessories vlin power bank eka TNT ewnna ba kyla psse nkn ewnnm kyla un mail ekk dala. Ekta dila tyena tracking no ekth not activated vetnne.
    May week eke un anth ewa tika TNT krai kyla htenwa.

    Habai mn may siddyn psse comments bluwa internet eke geekbuying gana.
    As per that geekbuying does not have a good reputation. Just google on their customer reviews and see.
    anith site eka gana nm mn danne na.
    Best advice for you is go through the internet for their past track record and customer review comments.
     
    • Like
    Reactions: snoop_ug

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ දන්න එකෙක් කියපන්කෝ පැන්ඩා වල ඩිරෙක්ට් ඩෙබිට් කාර්ඩ් එකෙන් පේ කරන්න පුලුවන්ද කියලා පේ පෑල් අකවුන්ට් එකක් නොහදා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,187
    15,930
    113
    Colombo
    මචන්. මමත් 5/11 ෆෝන් එකක් ඔර්ඩර් දැම්මා geekbuying එකෙන් . Shipping දැම්මේ TNT එකෙන් ..එත් බන් තාම ඔර්ඩර් එක PROCESSING ... උන්ගේ customer care online ඇහුවම කියුවා දවස් 2ක් විතර යනවලු ශිප් කරන්න. කෙළවෙන එකක් නෑ නේද බන්

    4rua10Z.png
     
    Last edited:
    • Like
    Reactions: snoop_ug

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    පැන්ඩාවිල් එකෙන් ගත්තා ගෙදරටම ආවා..
    සතියෙන් ආවා.. :yes:
     
    • Like
    Reactions: snoop_ug

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    මචන්. මමත් 5/11 ෆෝන් එකක් ඔර්ඩර් දැම්මා geekbuying එකෙන් . Shipping දැම්මේ TNT එකෙන් ..එත් බන් තාම ඔර්ඩර් එක PROCESSING ... උන්ගේ customer care online ඇහුවම කියුවා දවස් 2ක් විතර යනවලු ශිප් කරන්න. කෙළවෙන එකක් නෑ නේද බන්

    Stock iwara wela athi ban , uba order kla time eka ekai:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    අනේ දන්න එකෙක් කියපන්කෝ පැන්ඩා වල ඩිරෙක්ට් ඩෙබිට් කාර්ඩ් එකෙන් පේ කරන්න පුලුවන්ද කියලා පේ පෑල් අකවුන්ට් එකක් නොහදා.

    පේමන්ට් ඔප්ට්ශන් වල නම් ලෝකල් කාඩ් කියලා නම් සීන් එකක් තියනවා බන් චෙක් කරල නම් නෑ,
     
    • Like
    Reactions: Ridila™

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,187
    15,930
    113
    Colombo
    අනේ දන්න එකෙක් කියපන්කෝ පැන්ඩා වල ඩිරෙක්ට් ඩෙබිට් කාර්ඩ් එකෙන් පේ කරන්න පුලුවන්ද කියලා පේ පෑල් අකවුන්ට් එකක් නොහදා.

    paypal eken pay karana eka kokatat hondai bn
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paypal eken pay karana eka kokatat hondai bn

    මම ඊබේ වලින් බඩු 15 ක් විතර ගෙන්නගෙන තියෙනවා ඩිරෙක්ට් පේ මන්ට් වලින් බං කොමර්ශල් ඩෙබිට්. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නම් කවදාවත් තිබිලා නෑ ගන්නෙත් නෑ. පේ පෑල් වලින් අකවුන්ට් එකක් හදලා බෑන්ක් එකෙන් අංකයක් දාලා මොකක් හරි කරන්න තියෙනවා නේද හරුපයක්. ඇයි ඩිරෙක්ට් පේ කරාම අවුල.