බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    අපෝ බීපුවහම නම් සසර කලකිරෙන වැඩ වෙලා තියෙනව බන්ස්...:baffled::baffled::baffled::baffled::baffled:

    මේ මම බොන්න පටන් ගත්ත කාලෙ උන වැඩක්....:dull::dull:අපි ගියා බොන්න(මම,අයියා,පුංචි අම්මගෙ පුතාල දෙන්නා) ..අපේ ගෙදරට මාමලත් ඇවිත් හිටියා එදා...පොඩි පහේ රෙස්ට් එකකට ගිහින් ගැහුවා ඉතින් ,,මම පොඩ්ඩයි බිව්වෙත්...මොකද බීමට අලුත් නිසා පොඩ්ඩටත් වෙරි...:baffled:සේරම අවුලක් නැතුව උනා..ගෙදරත් ඇවිල්ලා ශේප් එකේ බිව්වෙ නෑ වගේ කාමරේට රිංග ගත්තා...කරුමෙ කියන්නෙ ගිහින් ඇඳට වැ‍ටුනා විතරයි කබරයා දැම්ම කියහන්කෝ....:dull::dull::dull:සසර විලි ලැජ්ජවයි බන්...අම්මලා මාමලා නැන්දලා උන්ගෙ ළමයි අපේ අක්කා සේරම දැක්කා යකුනෙ...:sorry::sorry:එදා තරම් නෝන්ඩි උනේ නෑ බන් කවදාවත්....ඒ වගේමයි තව අප්සට් සීන් එකක් උනා එදා උදේම ..අයියත් බීලනෙ හිටියෙ,,,ඌට එපා කියද්දී ගියා බයික් එකේ වැඩට...විනඩි හතලිහකින් විතර කෝල් එකක් ආව අක්කට ,අයියා ඇක්සිඩන්ඩ් වෙලා කියලා..:(:(හරියටම වැලිසර මැක් එක ඉස්සරහ...මිනිහට වැඩි අමාරුවක් වෙලා තිබුනෙ නෑ..බයික් එක ටිකක් ඩැමේජ්...ගෙදරින් මාසයකටත් වඩා ඕකට බැනුම් ඇහුවා....:dull:



    මේ කියන්නෙ මම ලංකාවෙන් ආපු කාලෙ මගේ රූම් එකේදි උන වැඩක්...දවසක් ලංකාව මතක් වෙන දුකටත් එක්ක රූම් දෙකේ හතරක් සෙට් වෙලා(සේරම ලංකාවෙ) ගහන්න ගත්තා...බෝතල් තුනක් තිබුනා වොඩ්කා...දෙකක් ගහමු කියලා පටන් ගත්තා...දෙක ඉවර වෙද්දිම මට නම් වැදිලා තිබුනෙ ඉතින්...ඒත් අනිත් උන්ගෙන් දෙන්නෙක්ට තව ඕනෙ කියලා අනිකත් කැඩුව...කැඩුවට පස්සෙ ඉතින් ඕන හුයන්නක් කියලා ඒකත් ගහන්න ගත්තා...ඒත් මට තේරුනා බඩු පැකට් තමයි පල්ලෙහාට ගිහිපු සේරම ආයෙ උඩට එනවා කියල...මම ශේප් එකේ මාරු වෙලා ගීහින් පැත්තකින් වාඩි වෙලා ඉන්නකොට එක කැ*රියෙක් ඇවිල්ලා මගේ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වා කියහන්කො එක දිගට....නොදකින්....කබරයා ගියා කියන්නෙ බන් බොකු බඩවැලුත් ගියාද කියලා සැකයි...:nerd::nerd:චී...මතක් වෙද්දිත් ලැජ්ජයි බන්...:baffled::baffled::baffled:එදායින් පස්සෙ තාම බිව්වෙ නෑ...:no::no::no:

    ආආඅ පස්සෙ දවසක ආයෙ මරු වැඩක් උනා...ඉස්සෙල්ල හතර දෙනාම තමයි..ඒත් මම බිව්වෙ නෑ...අරුන් තුන් දෙනා ගැහුවා...එකෙක් නාන්නම ගැහුවා...ටිකකින් බුවාට බඩු පැකට්...යකෝ මම නම් හිතුවා මිනිහා මැරුනා කියලා..:confused::confused::confused:කොහොම හරි කබරයා සෙට් වෙලා ගෙනිච්චා තව එකෙක් ඌව බාත්ර්ම් එකට...මූට කොච්චර වැදිලත කියනවනම් මූ කෑ ගහපි මට නිදාගන්න ඕනේ තොපි පලයව් කියලා...:rofl::rofl::rofl::rofl:යකෝ සුරපුරේක නිදාගන්නවා වෙග බාත්ර්ම් එකේ බිම නිදා ගත්ත කියහන්කෝ...අපි ඉතින් බැරිම තැන කාමරේට ආවා...මෙන්න යකෝ ටික වෙලාවකින් ඇහෙනවා මර සද්දෙට අඬනවා එකෙන්...:nerd::nerd::nerd:හයියෝ හැමනෙනෙවා...:dull::dull::baffled::baffled:අරූ ආපහු කබරයා දාලා කොමඩ් එක බදාගෙන ඒක ඉබ ඉබ අඬනවා කියහන්කෝ ආයෙ මම බොන්නෙ නෑ රත්තරං කිය කිය....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ආයෙ මම බොන්නෙ නෑ රත්තරං :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Just for Information only

    2vuc02f.jpg

    දැන්ම දැන්ම ස්ටොක් කරගන්න කියලා නේ ඔය කියන්න හදන්නේ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)


    මේක උනේ දැනට අවුරුදු බරගානකට ඉස්සෙල්ල. කොටින්ම මම කසාද බදින්නත් කලින්.

    අපිට තියනවා පොඩි පොල් වත්තක් මැල්සිරිපුර පැත්තේ. ඉස්සර මාසෙකට සැරයක් විතර මම යාලුවෙකුත් එක්ක එහෙ යනවා. එකේ පොඩි ගෙයකුත් තිබුන ලයිට් නැහැ ලාම්පු තමයි. උයාගෙන කාල තමයි ඉන්නේ.


    :P මැල්සිරිපුර.......!! :rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ;) නෑ ඒ කාලේ ඔය පැත්තේ මහ රෑ බස් නැතුව එහෙම කාපු කටු මතක් උනා......!! :baffled:

    එහෙමද. දැන් උනත් මල්සිරිපුරෙන් කොලබට බස් අඩුයි. දුර ගමන් ඒවා විතරයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ;) නෑ ඒ කාලේ ඔය පැත්තේ මහ රෑ බස් නැතුව එහෙම කාපු කටු මතක් උනා......!! :baffled:


    බස් අඩු වෙන්නේ කොහොමැයි මාමේ....:eek:

    48, 15 ඔක්කොම යන්නේ ඔය හරහානේ....:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙමද. දැන් උනත් මල්සිරිපුරෙන් කොලබට බස් අඩුයි. දුර ගමන් ඒවා විතරයි

    :baffled: මට සෙට් වෙලා තීයෙන්නේම එක්කෝ බස් එක මැල්සිරිපුරදි කැඩෙනවා... එහෙමත් නැත්නම් බස් එක මැල්සිරිපුරට විතරයි වගේ ආතල් තමා...... :dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    බස් අඩු වෙන්නේ කොහොමැයි මාමේ....:eek:

    48, 15 ඔක්කොම යන්නේ ඔය හරහානේ....:dull:

    කොලබ මැල්සිරිපුර ඩිරෙක්ට් බස් නැහැ මයේ හිතේ. ඉස්සර නම් පිටකොටුවෙන් මැල්සිරිපුර හරහා මඩහපොලට බස් එකක් තිබුන. ඒකේ තමයි අපි ගියේ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොලබ මැල්සිරිපුර ඩිරෙක්ට් බස් නැහැ මයේ හිතේ. ඉස්සර නම් පිටකොටුවෙන් මැල්සිරිපුර හරහා මඩහපොලට බස් එකක් තිබුන. ඒකේ තමයි අපි ගියේ.


    ඩිරෙක්ට් බස් නම් නෑ..ඒත් අනුරාධපුර, කදුරුවෙල, ට්‍රින්කෝ, මඩකලපු ඔක්කොම මැල්සිරිපුර හරහා යනවනේ....ඔක්කොම අනිවා මැල්සිරිපුර නවත්තලා යන්නේ...

    සෙනඟ හිටියේ නැතත් නවත්තනවා.... අච්චු දෙන්න එපැයි අනිවා;)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඩිරෙක්ට් බස් නම් නෑ..ඒත් අනුරාධපුර, කදුරුවෙල, ට්‍රින්කෝ, මඩකලපු ඔක්කොම මැල්සිරිපුර හරහා යනවනේ....ඔක්කොම අනිවා මැල්සිරිපුර නවත්තලා යන්නේ...

    සෙනඟ හිටියේ නැතත් නවත්තනවා.... අච්චු දෙන්න එපැයි අනිවා;)

    මන් හිතුවේ දැන් නැහැ කියල.
     
    Status
    Not open for further replies.