තිලක්-මාරපන-ඇමතිකම-දෙයි?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    තිලක්-මාරපන-ඇමතිකම-දෙයි?

    තිලක් මාරපන - ඇවන්ට්ගාඩ් වෙනුවෙන් ඇමතිකම අත්හරී

    1447042933_7642798_hirunews_Thilak-Marapana.jpg

    නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන ධුරයෙන් ඉල්ලා අස්වෙයි. තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය තිලක් මාරපන ප්‍රකාශ කළේ මේ වනවිට ඔහුගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදියි.

    ඒයා අමති කම ළමයෙක්ට දුන්නා.... ඔක බාර ගන්න ළමයා කව්ද දන්නේ නෑ.... අමාත්‍ය සාගල රත්නායක
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    ඔන්න එක්කෙනෙක් හැලුනා... ඊගාවට කවුද????:lol:

    විපක්ශෙන් අන්ඩුවට පනින්න තියෙන හොදම චන්ස් ඒක.... මහින්ද මාමි පනි ද දන්නේ නෑ....
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අනුර එක පාරයි කට ඈරියෙ මාරපන් ගියා විජෙදාසත් අකූලොලම පල :lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    විපක්ශෙන් අන්ඩුවට පනින්න තියෙන හොදම චන්ස් ඒක.... මහින්ද මාමි පනි ද දන්නේ නෑ....

    එස් බී දිසානායක පුරප්පාඩුවුනු ඇමති දූරයට පත්වේවා:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    තමන්ගේ මැ ට් ටම් තම් මැට්ට්ටම් කිවුවලු

    යකෝ ආණ්ඩුවේ නිතිය හා සාමය ඇමති වෙලා නඩුවක් තියෙන අවන්ගාර්ඩ් එකේ ලොයරුත් වෙලා....

    පිස්සු හැදෙනවා... ඒ කියන්නේ දැන් ආණ්ඩුවට විරුද්දව අවන්ගාර්ඩ් එක වෙනුවෙන් පොර පාරට බැස්සා

    නොදකින් ගොබ්බ යහපාලන ජුන්ටාව
     
    • Like
    Reactions: toi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    මහින්දව පරාද කරන්න කතිරේ වත් ගහපු එකෙක්ද දන්නේ නෑ. දර දිය ඇද්ද උන්ට මුකුත් නෑ. පැත්තක ඉඳපු මුන්වගේ බූරුවො හොරුත් එක්ක ඩීල් දානවා.

    ඩීල් විජේදාසයවත් ඔහොම්මම යැව්වනම් හරි. ආණ්ඩුව කරන් යනවද පුද්ගලයෙක් රකිනවද කියන ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහින්දව පරාද කරන්න කතිරේ වත් ගහපු එකෙක්ද දන්නේ නෑ. දර දිය ඇද්ද උන්ට මුකුත් නෑ. පැත්තක ඉඳපු මුන්වගේ බූරුවො හොරුත් එක්ක ඩීල් දානවා.

    ඩීල් විජේදාසයවත් ඔහොම්මම යැව්වනම් හරි. ආණ්ඩුව කරන් යනවද පුද්ගලයෙක් රකිනවද කියන ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ.

    කෝප් වාර්තාව ගේනාපු විජේදාස ගැනද ඔය කියන්නෙ....:lol: කාලය
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්දව පරාද කරන්න කතිරේ වත් ගහපු එකෙක්ද දන්නේ නෑ. දර දිය ඇද්ද උන්ට මුකුත් නෑ. පැත්තක ඉඳපු මුන්වගේ බූරුවො හොරුත් එක්ක ඩීල් දානවා.

    ඩීල් විජේදාසයවත් ඔහොම්මම යැව්වනම් හරි. ආණ්ඩුව කරන් යනවද පුද්ගලයෙක් රකිනවද කියන ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ.

    ඔව් බන් ඕකුන් දෙන්නම මහ කාලකන්නි. විජේදාසයත් නූලෙන්නෙ දින්නෙ.. කිසිම හොඳක් නෑ උගෙත්. අලි පුකෙන් ඉන්න පොරක්. රනිලටත් පිස්සු මුන්ට ඇමතිකම් දෙනවට. ඌට ගහන්න ඕනෙ ඔක්කොටොම කලින්...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,903
    4,501
    113
    තමන්ගේ මැ ට් ටම් තම් මැට්ට්ටම් කිවුවලු

    යකෝ ආණ්ඩුවේ නිතිය හා සාමය ඇමති වෙලා නඩුවක් තියෙන අවන්ගාර්ඩ් එකේ ලොයරුත් වෙලා....

    පිස්සු හැදෙනවා... ඒ කියන්නේ දැන් ආණ්ඩුවට විරුද්දව අවන්ගාර්ඩ් එක වෙනුවෙන් පොර පාරට බැස්සා

    කලින් ඔහොම කෙරන්න පුලුවන් කමක් තිබ්බද?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    කලින් ඔහොම කෙරන්න පුලුවන් කමක් තිබ්බද?
    එහෙමවත් කියල හිත සැනස ගනින්

    එච්චරයි කියන්න පුළුවන් .. ගහට නැග්ග එකාටත් මොකක් හරි තිබ්බ වගේ කියන්න..

    ලජ්ජයයි යකෝ ..ගු කාපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    කෝප් වාර්තාව ගේනාපු විජේදාස ගැනද ඔය කියන්නෙ....:lol: කාලය

    නෑ බන් ගෝඨලා එක්ක හොරු රකින්න ඩීල් දාපු විජේදාස ගැන. මුන් වගේ උන් තමයි මහින්දවත් කෑවේ. මහින්ද නම් කිසිම ඇක්ශන් එකක් ගත්තේ නෑ. තව හොරා කන්න දුන්නා. අපිත් ඒ වගේ එවුන්ට ඒ දවස්වල විරුද්ධ උනේ නෑ. ඒක අපේ වැරැද්දක්. ඒත් මේ ආණ්ඩුව හැදුවේ මහින්ද කරපු වැරදි හදාගෙන යන්න මිසක්, ඒ වැරදි මෛත්‍රීටයි රනිල්ටයි කරන්න දෙන්න නෙවෙයි.

    මූ මේ අවුරුදු ගානක් unp එකේ වේලි වේලි ඉඳලා, බොහොම අමාරුවෙන් මනාප ටික හොයාගෙන රනිල්ට ගොට්ට අල්ලලා ඇමති පට්ටමක් අරගෙන හොරු ටික අල්ලගෙන කීයක් හරි හොයා ගන්න දත කන එකෙක්.

    ඔව් බන් ඕකුන් දෙන්නම මහ කාලකන්නි. විජේදාසයත් නූලෙන්නෙ දින්නෙ.. කිසිම හොඳක් නෑ උගෙත්. අලි පුකෙන් ඉන්න පොරක්. රනිලටත් පිස්සු මුන්ට ඇමතිකම් දෙනවට. ඌට ගහන්න ඕනෙ ඔක්කොටොම කලින්...

    :yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,903
    4,501
    113
    එහෙමවත් කියල හිත සැනස ගනින්

    එච්චරයි කියන්න පුළුවන් .. ගහට නැග්ග එකාටත් මොකක් හරි තිබ්බ වගේ කියන්න..

    ලජ්ජයයි යකෝ ..ගු කාපන්

    උබල වගෙ බය්යො එක්ක කත කරල වැඩක් නෑ. යකො අධිකරනයේ විභාග වෙන නඩුවක් ගැන කියයන්න ගිහින්, සාමූහික වගකීම කඩකරපු නිසා තමයි මෙයාට මෙහෙම වුනේ. දැන් කවුද ගූ කන්න ඔනේ කියල හිතල බලපං