- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු – රනිල් වික්‍රමසිංහ
- සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු – ජෝන් අමරතුංග
- තිරසාර සංවර්ධන හා වනජීවී – ගාමිණී ජයවික්‍රම පෙරේරා
- ප්‍රවාහන – නිමල් සිරිපාලද සිල්වා

- සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන – එස්.බී. දිසානායක


- කම්කරු හා වෘත්තීය සමිති සබඳතා – ජෝන් සෙනෙවිරත්න
- විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග – ලක්ෂමන් කිරිඇල්ල


- ආපදා කලමණාකරණ – අනුර ප්රියදර්ශණ යාපා
- තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා – සුසිල් පේ‍්‍රම්ජයන්ත්
- නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ – තිලක් මාරපන
- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය – රාජිත සේනාරත්න
- මුදල් – රවි කරුණානායක




- වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන – මහින්ද සමරසිංහ
- ස්වදේශ කටයුතු – වජිර අබේවර්ධන
- අභ්‍යන්කර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික – එස්.බී. නාවින්න
- මහා නගර හා බස්නාහිර සංවර්ධන – චම්පික රණවක
- ධීවර හා ජලජ සම්පත් – මහින්ද අමරවීර
- වැවිලි කර්මාන්ත – නවින් දිසානායක
- විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති – රංජිත් සියඹලාපිටිය
- කෘෂිකර්ම – දුමින්ද දිසානායක
- බුද්ධ ශාසන – විජේදාස රාජපක්ෂ



- ග්‍රාමීය ආර්ථික – පී. හැරිසන්
- රාජ්‍ය පාරිපාලන හා කලමණාකරන – රංජිත් මද්දුම බණ්ඩාර
- පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ මා ජනමාධ්‍ය – ගයන්ත කරුණාතිලක
- නිවාස හා ඉදිරිකිරීම් – සජිත් පේ‍්‍රමදාස
- වරාය හා නාවික කටයුතු – අර්ජුන රණතුංග
- ඉඩම් – එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන
- කඳුරට, නවගම්මාන, යටිතල පහසුකම් හා ප්රජාසංවර්ධන
- කාන්තා හා ළමා කටයුතු – චන්ද්‍රානි බණ්ඩාර
- විදේශ රැකියා – තලතා අතුකෝරල
- අධ්‍යාපන – අකිල විරාජ් කාරියවසම්
- පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු – ඞී.එම්. ස්වාමිනදන්
- කණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු – චන්දිම විරක්කොඩි
- ක්‍රීඩ – දයාසිරි ජයසේකර



- දක්ෂිණ සංවර්ධන – සාගල රත්නායක
- විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් – හරීන් ප්‍රනාන්දු

- ජාතික සංවාද – මනෝ ගනේෂන්
- ප්‍රාථමික කර්මාන්ත – දයා ගමගේ
- නරග සැලසුම් හා ජල සම්පාදන – රවුෆ් හකීම්
- කර්මාන්ත හා වාණිජ – රිෂාබ් බදියුදීන්
- රාජය ව්‍යවසාය සංවර්ධන – කබීර් හෂීම්
Last edited:

