අජිත්....

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    18df2x.jpg
     
    • Like
    Reactions: indisen

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් චෝදනා කරපු එකාට ගහමු ...මුගේ සින්දු අහනවට වඩා හොදයි අරුට ගහල හිරේ යනවා :lol::lol::lol::growl:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අජිත් මුතුකුමාරණ Voice < අජිත් රෝහණගෙ Voice - ;);)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මරුසිරා;19247298 said:
    ඔව් චෝදනා කරපු එකාට ගහමු ...මුගේ සින්දු අහනවට වඩා හොදයි අරුට ගහල හිරේ යනවා :lol::lol::lol::growl:

    :lol:

    umba hire giyama ekatath sinduwak hadai da danna moo eh wage pora :)
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ගෑනිට හයියෙන් පඩයක් ගියත් මූ සින්දුවල් ගහලා bus වලට දානවා.:lol::lol:
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    ai ban muta mechchara apahaasa karanne?

    umbalata dan inna ewunge andoonaawal hondaida?

    muge mulin aapu album supiri.....passe patta chatar una...eth matanam dan inna halparuwanta wada hondai...

    uta paduwe inna diyan...
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ai ban muta mechchara apahaasa karanne?

    umbalata dan inna ewunge andoonaawal hondaida?

    muge mulin aapu album supiri.....passe patta chatar una...eth matanam dan inna halparuwanta wada hondai...

    uta paduwe inna diyan...

    මෙන්න බස් ඩ්‍රයිවර්කෙනෙක් ඇවිල්ල :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මරුසිරා;19247298 said:
    ඔව් චෝදනා කරපු එකාට ගහමු ...මුගේ සින්දු අහනවට වඩා හොදයි අරුට ගහල හිරේ යනවා :lol::lol::lol::growl:

    අපෝ අපි ඉස්කෝලේ යන කාලේ තමයි ඕකගේ කදුරු මලක්ද කොහෙද සින්දුවක් අවේ. මගේ නංගිගේ කදුරු මලින් මුතුපොට ගොතලා ඔය වගේ මගුලක්. හැම බස් කාරයාම ඕක තමයි දාගෙන යන්නේ. කොහොමද උදේට හවසට නුගේගොඩ කිරුලපන හරියේ ට්‍රැෆික් එකේ කටුකාක ඉන්නකොට මුගේ සින්දුත් ඇහෙනකොට...:lol: දෙව්ලොව සැප

    මූට බඩේ ඇම්මක් හැදුනත් සිංදු ලියනව බං.. ඕවා සාමාන්‍ය දේවල්..:lol:

    :lol::lol: