~ ~ දන්නවද??? ~ ~

ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොශින්ටන් ගේ උපන් දිනය එරට ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.

ලොව උසම වේල්ල රුසියාවේ රොගන්ස්කිය.එහි උස අඩි 10,660කි.

ඔළුවෙන් සිට ගන්නා අයුරු ඉගෙන ගන්නා එකම සත්වයා අලියාය.

ප්‍රකට බිග් බෙන් ඔරලෝසුවේ වේලාව වාර්ෂිකව තත්පර තිහකින් අඩුවෙයි.

චීනයේ අතිශයින්ම ජනප්‍රිය නම් වන්නේ ජීසස් ක්‍රයිස්ට්, රිචඩ් නික්සන් හා එල්විස් ප්‍රෙස්ලිය.

බ්‍රිතාන්‍යයේ පළමු එලිසබෙත් රැජිනගේ පාලන යුගයේ පිරිමින්ගේ රැවුල් සදහා බද්දක් අය කරන ලදී.

මකුළුවාට ඇස් 8ක් තිබේ.ගොළුබෙල්ලෙකු සතු දත් ගණන 14,175ක් පමණ වේ.

කුඩා ළදරුවන් ඇගිලි උරන්නා සේ අලි පැටවුද ඔවුන්ගේ හොඩය මුවෙහි ලාගෙන උරති.


මේ වගේ ඔයාලත් දන්න දේවල් මෙතන දාන්න.:):) පුළුවන් හැම වෙලාවෙම ත්‍රෙඩ් එක අප්ඩේට් කරනවා.:eek:
 
රෝම අධිරාජ්‍යයෙකු වූ ජුලියස් සීසර්ගේ අත්සන දැනට ඩොලර් මිලියන 2ක් වටිනා බව පැවසේ.එහෙත් අවාසනාවකට එවැන්නක් තවම හමුවී නැතැයිද පැවසේ.:sorry:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රෝම අධිරාජ්‍යයෙකු වූ ජුලියස් සීසර්ගේ අත්සන දැනට ඩොලර් මිලියන 2ක් වටිනා බව පැවසේ.එහෙත් අවාසනාවකට එවැන්නක් තවම හමුවී නැතැයිද පැවසේ.:sorry:

    මගේ අත්සන ඊට වඩා වටිනවා :)
     
    ලොවවඩාත්ම කෝපි පානය කරන රට ස්වීඩනයයි.ස්වීඩන වැසියෙකු සාමාන්‍යයෙන් වසරකට කෝපි රාත්තල් 29ක් පානය කරන බව වාර්ථා වෙයි.


    මැදගිල්ලේ නියපොත්ත අතේ අනෙක් ඇගිලි වලට වඩා වේගයෙන් වැඩෙයි.වඩාත් සෙමෙන් වැඩෙන්නේ මහපටැගිල්ලේ නියපොත්තයි.

    මැස්සෙකු තත්පරයකට 320 වාරයක් පියාපත් සලයි.

    වයස අවුරුදු 12 වන විට ඔබේ මොළය ප්‍රමාණයෙන් වැඩීම නතර වෙයි.

    මිනිසෙකු සාමාන්යෙන් පනින දුර මෙන් දස ගුණයක් පැනීමේ හැකියාව කැන්ගරු සතුය.එහෙත් ඌට මිනිසෙකුට මෙන් පසුපසට පැනීමට නුපුළුවන.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    12208258_953572744708574_8283769924921066873_n.jpg