ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොශින්ටන් ගේ උපන් දිනය එරට ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.
ලොව උසම වේල්ල රුසියාවේ රොගන්ස්කිය.එහි උස අඩි 10,660කි.
ඔළුවෙන් සිට ගන්නා අයුරු ඉගෙන ගන්නා එකම සත්වයා අලියාය.
ප්‍රකට බිග් බෙන් ඔරලෝසුවේ වේලාව වාර්ෂිකව තත්පර තිහකින් අඩුවෙයි.
චීනයේ අතිශයින්ම ජනප්‍රිය නම් වන්නේ ජීසස් ක්රයිස්ට්, රිචඩ් නික්සන් හා එල්විස් ප්‍රෙස්ලිය.
බ්‍රිතාන්‍යයේ පළමු එලිසබෙත් රැජිනගේ පාලන යුගයේ පිරිමින්ගේ රැවුල් සදහා බද්දක් අය කරන ලදී.
මකුළුවාට ඇස් 8ක් තිබේ.ගොළුබෙල්ලෙකු සතු දත් ගණන 14,175ක් පමණ වේ.
කුඩා ළදරුවන් ඇගිලි උරන්නා සේ අලි පැටවුද ඔවුන්ගේ හොඩය මුවෙහි ලාගෙන උරති.

මේ වගේ ඔයාලත් දන්න දේවල් මෙතන දාන්න.

පුළුවන් හැම වෙලාවෙම ත්‍රෙඩ් එක අප්ඩේට් කරනවා.
බොලූ..............