Linux Tip #2 – Internet Usage එක බලන්නේ කොහොමද

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    Linux Tip #2 – Internet Usage එක බලන්නේ කොහොමද

    Linux Tip #2 වලින් කියන්නේ හදන්නේ මොකද්ද කියලා මේ වෙද්දී දන්නවා ඇති. ඒ නිසා වැඩිය ඒ ගැන කියන්න යන්නේ නෑ. අපි වින්ඩොව්ස් වලදී නම් එක එක tools use කරනවනේ. microsoft එකෙනුත් tools දීලා තියනවා. ඒ windows වලදිනේ. මේ කියන්නේ linux වලදීත් ඒ වගේ ඒ විදියටම ( ඊට වැඩිය හොඳට :) කිව්වොත් හරි ).

    Linux වලදී මේ වැඩේ කරන්න අපිට tool එකක් install කරගන්න වෙනවා. ඒ තමයි vnstat. මේ තියන terminal command එකෙන් අරගන්න පුළුවන්.

    Code:
    sudo apt-get install vnstat

    දැන් නිකන් terminal එකේ vnstat කියලා ගහලා බලන්න. usage වගයක් පෙන්නනවා නේද ?? :) පැත්තෙන් බලාගන්න පුළුවන් දැනට active වෙලා තියන interfaces මොනවද කියලා. මගේ තියෙන්නේ eth0, wlan0 active ඒවා විදියට.

    screenshot-from-2015-11-06-204338.png

    මේ tool එක install කරපු වෙලාවේ ඉඳලා තමයි calculate වෙන්න පටන් ගන්නේ. දැන් බලමු features මොනවද කියලා.

    දවස ගානේ usage එක බලන්න පුළුවන්.

    Code:
    vnstat -d

    vnstat-d.png

    live usage එක බලන්නේ මෙහෙමයි.

    Code:
    vnstat -l

    vnstat-l.png

    monthly usage එක බලන්නේ මේ විදියට.

    Code:
    vnstat -m

    vnstat-m.png

    මේ details එන්නේ select වෙලා තියන interface එකට අදාලව. default එකට අමතරව වෙන interface එකක details බලන්න interface එක මාරු කරන්න.

    Code:
    vnstat -i wlan0

    vnstat-i.png

    මීට අමතරව -w වලින් weekly, -h වලින් hourly usage එක බලන්න පුළුවන්.


    Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer

    FOSS වලට ජයවේවා !!​

    බ්ලොග් එක පැත්තටත් ඇවිත් යන්න
     
    • Like
    Reactions: Sry.com

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    වින්ඩෝස් තමා යුස් කොරනව...කොල්ලගෙ පොස්ටුවට +++
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,904
    54,455
    113
    Colombo
    ela

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    heta rep dennam ;)