EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕක ඉක්මණට හයි කොරලා වරෙන් මෙහේ,:growl: ඒක නෙමේ ඕවට වෙනම ගෙවනවා ඇති නේහ්:lol:
    නෑ බන් ගෙවන්නේ නෑ.:rofl::(.ඒත් පස්සේ කාලෙක මගෙ ඉන්ක්‍රිමන්ට් එකට හොදයිනේ/...:P:Pමේ සතිය ඇතුලත වැඩ ඉවරයි බන් ශුවර්:baffled::baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අනේ පලයන් බන් යන්න..උබල එනවා කියනව එන්නේ නෑ:growl:...මම හෙට නැත්තම් අනිද්දා යනවා බන්..එනවද :)

    :sorry::sorry:වැඩ සෙට් වෙනවා බං.යන්න කලින් කියහන්කො බලන්න:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :sorry::sorry::sorry::sorry:

    ඒ කුමාර අයිය මොකද නැත්තේ? මොකද්ද වලියක් ගිහින් කියන්නේ ? :eek::eek::eek::eek:
    අයියෝ දැන් මේක හෙන පාලුයි වගේ නෙ වෙනද නම් පොස්ට් කීයක් වැටෙනවද දවසට :no::no::no::no:
    ඔව් බන් ටිකක් ලොකුවට වලියක් ගිහින්...හරියටම සෝමා එදිරිසින්හ මැරුනු දවසෙද කොහෙද අර රිදිලා කියල එකෙක් ඉන්නේ...අන්න ඌ එක්ක......
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නෑ බන් ගෙවන්නේ නෑ.:rofl::(.ඒත් පස්සේ කාලෙක මගෙ ඉන්ක්‍රිමන්ට් එකට හොදයිනේ/...:P:Pමේ සතිය ඇතුලත වැඩ ඉවරයි බන් ශුවර්:baffled::baffled:

    පස්සෙ කාලෙක හරි ලැබෙනවා නේ. :lol:
    එල:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ලංකාවට ආවාම පාටියක් ඉල්ලගන්න ඕනේ මුංගෙන්

    ඔව් ඔව් සින්ගා අයියා නම් එයි ලගදි තාත්තා කෙනෙක් වෙන්න යන නිසා :):cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :sorry::sorry:වැඩ සෙට් වෙනවා බං.යන්න කලින් කියහන්කො බලන්න:(
    අනේ උබේ වැඩ....:Pමොකද කියන්නේ යමුද රවුමක් දාල එන්න...හැබැයි බොරු කියන්න බෑ එනව කියල:growl::growl:

    පස්සෙ කාලෙක හරි ලැබෙනවා නේ. :lol:
    එල:)
    ඔව් බන්..ඒ උනාට මෙහේ ගොඩ කාලයක් ඉන්න හිතක් නෑ:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අනේ උබේ වැඩ....:Pමොකද කියන්නේ යමුද රවුමක් දාල එන්න...හැබැයි බොරු කියන්න බෑ එනව කියල:growl::growl:


    ඔව් බන්..ඒ උනාට මෙහේ ගොඩ කාලයක් ඉන්න හිතක් නෑ:(

    තී දන්නවැයි මට තියෙන වැඩ.:angry::angry:යන්න පැයකට කලින් කියපන්.එන්න පුලුවන් නම් එතකොට කියන්නම්:nerd:

    ඕක දාලා කොහේ යන්නද ඌයා හදන්නේ :eek:
     
    Last edited: