නෑ බන් ගෙවන්නේ නෑ.ඕක ඉක්මණට හයි කොරලා වරෙන් මෙහේ,ඒක නෙමේ ඕවට වෙනම ගෙවනවා ඇති නේහ්

.ඒත් පස්සේ කාලෙක මගෙ ඉන්ක්රිමන්ට් එකට හොදයිනේ/...
මේ සතිය ඇතුලත වැඩ ඉවරයි බන් ශුවර්

නෑ බන් ගෙවන්නේ නෑ.ඕක ඉක්මණට හයි කොරලා වරෙන් මෙහේ,ඒක නෙමේ ඕවට වෙනම ගෙවනවා ඇති නේහ්

.ඒත් පස්සේ කාලෙක මගෙ ඉන්ක්රිමන්ට් එකට හොදයිනේ/...
මේ සතිය ඇතුලත වැඩ ඉවරයි බන් ශුවර්

අනේ පලයන් බන් යන්න..උබල එනවා කියනව එන්නේ නෑ...මම හෙට නැත්තම් අනිද්දා යනවා බන්..එනවද
![]()

වැඩ සෙට් වෙනවා බං.යන්න කලින් කියහන්කො බලන්න
අපිල සෙට් වෙනවද ? ලඟදි ?![]()
ඔව් බන් ටිකක් ලොකුවට වලියක් ගිහින්...හරියටම සෝමා එදිරිසින්හ මැරුනු දවසෙද කොහෙද අර රිදිලා කියල එකෙක් ඉන්නේ...අන්න ඌ එක්ක......
ඒ කුමාර අයිය මොකද නැත්තේ? මොකද්ද වලියක් ගිහින් කියන්නේ ?
අයියෝ දැන් මේක හෙන පාලුයි වගේ නෙ වෙනද නම් පොස්ට් කීයක් වැටෙනවද දවසට![]()
නෑ බන් ගෙවන්නේ නෑ..ඒත් පස්සේ කාලෙක මගෙ ඉන්ක්රිමන්ට් එකට හොදයිනේ/...
මේ සතිය ඇතුලත වැඩ ඉවරයි බන් ශුවර්
![]()

ලංකාවට ආවාම පාටියක් ඉල්ලගන්න ඕනේ මුංගෙන්


ඔව් ඔව් සින්ගා අයියා නම් එයි ලගදි තාත්තා කෙනෙක් වෙන්න යන නිසා![]()
අනේ උබේ වැඩ....වැඩ සෙට් වෙනවා බං.යන්න කලින් කියහන්කො බලන්න
මොකද කියන්නේ යමුද රවුමක් දාල එන්න...හැබැයි බොරු කියන්න බෑ එනව කියල

ඔව් බන්..ඒ උනාට මෙහේ ගොඩ කාලයක් ඉන්න හිතක් නෑපස්සෙ කාලෙක හරි ලැබෙනවා නේ.
එල

අනේ උබේ වැඩ....මොකද කියන්නේ යමුද රවුමක් දාල එන්න...හැබැයි බොරු කියන්න බෑ එනව කියල
ඔව් බන්..ඒ උනාට මෙහේ ගොඩ කාලයක් ඉන්න හිතක් නෑ![]()

යන්න පැයකට කලින් කියපන්.එන්න පුලුවන් නම් එතකොට කියන්නම්
වෙන වෙන ත්රේඩ් වල ඉන්නවා දැක්කට, මේ ත්රේඩ් එකේ දැක්කේ අදයි
office fun kiyalane tibbe. math ofiz eke inna nisa hi kiwe