2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19263478 said:
    උ ඇයි බන් හෙල්මට් එකකින් මුනත් වාහන් ඉන්නේ දැක්කොත් අදුරගනී කියලා බයටද :lol:

    ඕක දැන් හෙන කල් ඉදල තියෙන්නෙ.
    අදුරගන්න දෙයක් නෑනෙ බන්.
    ඔක්කම දන්නවනෙ:rofl:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    profilepic510706_10.gif
    අපි බය වෙයි ඕවට. :P:P :lol::lol: කොහොම වුනත් අවටාර් එක සිරා බන්. කොහෙන්ද හොයගත්තෙ. google දෙයියන්ගෙන් අන්ජනමක්වත් බැලුවද. පට්ට ඇ. :lol::lol::lol::lol:
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සොහොන;19263501 said:
    අපේ අමාරු හොද වෙද්දී ඔයාට ආයේ ලෙඩ

    කොපියි ,ඩ්ස්ප්‍රින් ගහලා මන් ගොඩ ගියා :)
    samahan beewa mama :rofl:
    beheth gaththe nah :P