2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාලෙට පැද්දෙන්න ලමායි . . . .

    giphy.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඩෙල්ටා to ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, එකෝ, ෆොක්ස්ට්‍රොට්, ගොල්ෆ්, ජුලියට්, කිලෝ, ලිමා, මයික්
    SLT පිස්සු කෙලිනවා. . .
    අයි රිපීට්
    SLT පිස්සු කෙලිනවා . . .
    සාමුහික Mission එකක් දියත් කර SLT වටලිය යුතුයි . . .
    පණිවිඩය ලැබුනාද?
    ඕවර් ඕවර් . . .

    dialog 4G වලට මාරු වෙන්න ඕවර්


    future is today
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඩෙල්ටා to ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, එකෝ, ෆොක්ස්ට්‍රොට්, ගොල්ෆ්, ජුලියට්, කිලෝ, ලිමා, මයික්
    SLT පිස්සු කෙලිනවා. . .
    අයි රිපීට්
    SLT පිස්සු කෙලිනවා . . .
    සාමුහික Mission එකක් දියත් කර SLT වටලිය යුතුයි . . .
    පණිවිඩය ලැබුනාද?
    ඕවර් ඕවර් . . .

    බුවා to මහේෂ්,
    ලැබුනා ලැබුනා,
    අනිවා වටලමු.
    උබල දැන්ම පලයල්ලා..
    radiyo අහන්න එකෙක්වත් ඉන්න එපයි.
    e නිසා මම ඉන්නම්.
    ගලේ බණ්ඩාර දෙවි පිහිටයි.
    ඕවර් ඕවර්,
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්


    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif

    BYE GN...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    සොහොන;19264256 said:
    ඉස්සරහ සුරුවම බේරුනා නේද බන් කොහොමහරි

    ආයේ මාතර පල්ලියේ මංගලයට එන්න ඕනේ බන් දවසක පට්ට ඒ කාලේ නම් :)

    ඒකාලේ පට්ට ආතල් බන් දැන් වැඩි ආතල් එකක් නෑ බන් :(:(
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    RePost බුවා;19264254 said:
    බුවා to ඕල්,
    මෙයා මගේ,
    කවුරුවත් ඇහැක් ඇරලා බලන් නැ හරි,
    ඕවර් ඕවර්.

    වඳුරා ද? :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්


    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif


    බුවා to all
    අනිවා.
    ඊට අමතරව අපිට ඇහෙන නැති, පේන් නැති,
    radiyo ටීම් එකේ සෙට් එකටම තැන්ක්ස් වේවා.
    ජය වේවා...
    ඕවර් ඕවර්...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19264254 said:
    බුවා to ඕල්,
    මෙයා මගේ,
    කවුරුවත් ඇහැක් ඇරලා බලන් නැ හරි,
    ඕවර් ඕවර්.

    ඩෙල්ටා ටු ඇල්ෆා
    ඇස් දෙකම ඇරලා බැලුවට කමක් නැද්ද??
    ඇස් දෙක වහගෙන ඇල්ලුවාට කමක් නැද්ද??
    ඕවර් ඕවර් . .