2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එහෙනම් මාත් ගියා. මෙහෙ හොදටෝම රෑ වෙලා...සුභ රාත්‍රියක් වේවා හැමෝටම.

    88505bcd2694286a64d5c166be77cf08.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    tumblr_nitye8f62h1tq4of6o1_400.gif

    අයියො ඉවර වෙන්නද හදන්නෙ. සුබ රාත්‍රියක් කට්ටියටම. show එක හොදට කර tharindu අයියෙ. එලකිරිම තමා.
    :):):):):):):)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19264297 said:
    ඇයි බන් ඒ දැන් වැඩි සෙනගක් එන්නේ නැද්ද ///

    මොකෝ බන් ඒ සින් එක

    ඉස්සර පට්ට සෙට් එකක් හිටිය,
    සැසා, අව්රෝර, ශ්‍රී ලන්කන්, රෙක්ස්, අමිල, කිබුල, ආර් සි සි සි, තව හෙන සෙට් එකක්.
    එතකොට පට්ට,
    ඉස්සරහට අයෙත් එහෙම වෙයි කියලා ප්‍රර්ථනා කරනවා,,
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19264330 said:
    බුවා to radiyo ටීම්.
    පුළුවන් නම් තව ටික වෙලාවක් සින්දු ටිකක් දාල ටියපල්ලකෝ ත්රෙඅඩ් එකේ අතල් එකක් ගන්න,
    අපි ඇවිල්ල තම ටික වෙලාවයි.
    පණිවිඩය ලැබුනදඕවර් ඕවර්.

    ඔව් බන් 11 වෙනකන්වත් :sorry:
    ඕවර්
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19264319 said:
    සින්දු අහන්න චැට් කරන්න සෙට් වුන හැම යාලුවාටම සුබ රැයක්

    තරිදු අයියාටත් ජය පතනවා ලබන සතියේ සෙට් වෙමු :)

    ගුඩ් නයිට් මචං
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19264359 said:
    ගුඩ් නයිට් :)

    මේවා අරන් කට්ට්ය උඩ නැගලා ඉන්නවාද දන්නැ කට්ට්ය :lol:



    fall.gif

    ඇල්ෆා to ඩෙල්ට.
    ගහ ගාවින් ඉනිමග අයින් කරපු එකා මැරුම් නොකා ආයේ ගෙනත් තියපිය අපිට බහින්න.
    ඕවර් ඕවර්.