Paypal help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මට paypal account එකක් හදාගන්න විදිහ ගැන පොඩ්ඩක් කියපන්කෝ. Commercial bank debit card එක ඇටෑච් කරන්නයි ඕනේ. ඒ සල්ලි ගන්න මොකටවත් නෙමෙයි. මම මෙච්චර දවසක් ebay එකෙන් හැමදාම බඩු ගෙනාවේ direct payment කරලා කොම් බෑන්ක් කාර්ඩ් එකෙන්.පැන්ඩාවිල් එකෙන් ශිරෝම් power bank එකක් ගේන්න ඕනේ බං. ඒකට පේපෑල් එකක් ඕනෙලුනේ. හදන්න යද්දි රටවල් එහෙම අහනවා. මම දැක්කා මේකේ උන් රටට වෙන වෙන එව්වා දෙන්න කියපු පරණ ත්‍රෙඩ්. මට මේකෙන් සල්ලි ගෙන්න ගන්න උවමනාවක් නම් නෑ. ඔය බඩු ගෙන්න ගන්න වැඩ වලට විතරයි ඕනේ. පොඩ්ඩක් හදාගනන් හැටි කියපන්.
     
    • Like
    Reactions: kellsupun

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mn sampath eke hadala thiyenne
    nikanma site eke form eka fill karannai bn thiyenne.ara ube web card ekata hamba vena pin eka gahanna one card numb ekath ekka

    mn dakka mokeka hari bank ekata call karanna ona scne ekak,e mekatada kiyala mahaka na bn.hariyatama danna ekek help karai bn :D

    මට සම්පත් එකක් නෑ බං. commercial debit card එක තියෙන්නේ. ඒකෙන් ඊබේ බඩු නම් ගොඩක් ගෙනල්ලා තියෙනවා. නමුත් මේ පැන්ඩා විල් එකේ ශෝමි පවර් බෑන්ක් එකක් ගේන්න ඕනේ. ඒකට පේපෑල් ඕනේ සීන් එකක් බං තියෙන්නේ.
     
    • Like
    Reactions: rock pora

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Sri Lanka thama dhenna oni, boru daanna epa,. real address danna

    The charge creates a unique 4-digit code on your card statement. If you don't see the charge right away, don't worry - sometimes it takes a few days to show up. If you can't check your card statement online, check your paper statement when it comes in the mail

    මොකක්ද බං මේ නම්බර් 4 ක කාර්ඩ් ස්ටේට්මන්ට් එක කියන්නේ. ඒක ගන්න බැංකුවට කෝල් කරන්න ඕනේද? :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :growl::growl::growl::growl::growl:

    රෙප් බැක් කරන්න එපා යකුනේ :frown::frown:. ත්‍රෙඩ් එකේ උදව්වක් කරපු එකට බම්ප් එකක් හරි දාපු හැමෝටම රෙප් දුන්නේ කෘත ගුණ සැලකීමක් වශයෙන්. ඔය රෙප් ටික දීපන් වැදගත් ත්‍රෙඩ් එකක් දාන එකෙක්ට මට දෙන වෙලාවේ. :baffled::growl::frown::angry: