mamath melo magulak danne na. credit card add karanna bayayi. horata sallikapunoth. debit vala kapunath pothe thiyena podda vitharane...
අපෝ ක්‍රෙඩිට් කාර්ඩ් නම් මම ලොවෙත් ගන්නෙ නෑ. මට සෙල්ෆ් කන්ට්‍රෝල් පට්ටම අඩුයි. ඒ නිසා ක්‍රෙඩ්ට් කාර්ඩ් එකක් ගත්තොත් ලොවෙත් අන්තිමට මාසෙ අන්තිමට හෙන ලොකු ගාණක් එනවා මගේ වැඩ වල හැටියට
.කොම් බෑන් ඩෙබිට් එක තියාගෙන ඉන්නෙත් මම ඔය කුණු වැඩ වලට විතරයි.


kohoma hari 
එල එල හැබැයි Online Payments වලට පාවිච්චි කරන Debit Card එකේ SMS Alert දාගෙන ඉන්න එක ඇඟට ගුණයි
. මොකක් හරි ඊබේ එකෙන් ගන්න ඕනේ උනාම ගෙවල් ගාවම බෑන්ක් එකක් තියෙනවා වැඩ ඇරිලා එන ගමන් ඒකට ගිහින් දාලා ඇවිත් ඔඩර් එක දානවා. මට Com, Peoples', BOC තුනේම අකවුන්ට් තියෙනවා. Official එක BOC එකේ. ඒකේ කාර්ඩ් එකක් නෑ පොත විතරයි තියාගෙන ඉන්නේ. අනික් දෙක තමයි පර්ස් එකේ තියෙන්නේ. හදිස්සියකදී People's එකෙන් ගන්න.
නැත්තං කාර්ඩ් එක ඉස්සුවා කඩේට ගියා බඩු ගත්තා