මාත් SS ටිකක් දාන්නං.. අල්ට්රා දාලා ගැහුවට මගේ තියෙන්නේ ලැප් එකක් හොදේ.. සමහර විට ග්රැෆික්ස් අවුල් ඇති. ගනං ගන්න එපා 
මේ තියෙන්නේ මේ ටිකේම පැදපු එක. මේක පට්ට... ගියර් 18යි..
මොඩ් එකකින් ගත්තෙ

මේ තියෙන්නේ මේ ටිකේම පැදපු එක. මේක පට්ට... ගියර් 18යි..
මොඩ් එකකින් ගත්තෙ