මේ මට paypal account එකක් හදාගන්න විදිහ ගැන පොඩ්ඩක් කියපන්කෝ. Commercial bank debit card එක ඇටෑච් කරන්නයි ඕනේ. ඒ සල්ලි ගන්න මොකටවත් නෙමෙයි. මම මෙච්චර දවසක් ebay එකෙන් හැමදාම බඩු ගෙනාවේ direct payment කරලා කොම් බෑන්ක් කාර්ඩ් එකෙන්.පැන්ඩාවිල් එකෙන් ශිරෝම් power bank එකක් ගේන්න ඕනේ බං. ඒකට පේපෑල් එකක් ඕනෙලුනේ. හදන්න යද්දි රටවල් එහෙම අහනවා. මම දැක්කා මේකේ උන් රටට වෙන වෙන එව්වා දෙන්න කියපු පරණ ත්රෙඩ්. මට මේකෙන් සල්ලි ගෙන්න ගන්න උවමනාවක් නම් නෑ. ඔය බඩු ගෙන්න ගන්න වැඩ වලට විතරයි ඕනේ. පොඩ්ඩක් හදාගනන් හැටි කියපන්.







