Euro Truck Simulator 2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් SS ටිකක් දාන්නං.. අල්ට්‍රා දාලා ගැහුවට මගේ තියෙන්නේ ලැප් එකක් හොදේ.. සමහර විට ග්‍රැෆික්ස් අවුල් ඇති. ගනං ගන්න එපා :sorry:

    මේ තියෙන්නේ මේ ටිකේම පැදපු එක. මේක පට්ට... ගියර් 18යි..
    මොඩ් එකකින් ගත්තෙ
    Pge3FYP.png

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැප් එක තියෙන්නේ කොහෙද :eek:
    උඹ ඔය Ultra දාලද බං ගහන්නෙ.. කොලිටි නැනේ යකෝ.. ආයෙම චෙක් කරල බලපං..

    මැප් එක ගන්නෙ M එක ගහලා.. නැත්තං ඔය උඹ දාපු ලාස්ට් පික් එකේ තියෙන්නෙ වර්ල්ඩ් මැප් කියලා.. ඒකෙනුත් පුළුවන්..:dull:

    මොකක්ද මේ මොඩ් එක.. ලින්කුව දියන්.. කන්ට්‍රෝල් කොහොමද වන්ඩියේ..? ගොඩක් මොඩ් හදන උන්ගෙ වාහනේ කන්ට්‍රෝල් අන්තිමයි.. වංගුවක් ගන්න බෑ හැප්පෙනවා..:growl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :lol::lol::lol:
    ඕකෙ ආතල් එක තියෙන්නෙ හද්ද පිටිසර ඩොටේ පාරක ගිහින් ඇනුනාම..

    Siravata:dull::dull::dull:

    මගේ වේස මැප් එක ක්ලියර් වෙන්නෙම නෑනේ බං.. මං දැන් Quick Job ගහනවා..:(

    Mageth thama 54% ban....:growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඔය Ultra දාලද බං ගහන්නෙ.. කොලිටි නැනේ යකෝ.. ආයෙම චෙක් කරල බලපං..

    මැප් එක ගන්නෙ M එක ගහලා.. නැත්තං ඔය උඹ දාපු ලාස්ට් පික් එකේ තියෙන්නෙ වර්ල්ඩ් මැප් කියලා.. ඒකෙනුත් පුළුවන්..:dull:

    මොකක්ද මේ මොඩ් එක.. ලින්කුව දියන්.. කන්ට්‍රෝල් කොහොමද වන්ඩියේ..? ගොඩක් මොඩ් හදන උන්ගෙ වාහනේ කන්ට්‍රෝල් අන්තිමයි.. වංගුවක් ගන්න බෑ හැප්පෙනවා..:growl:
    ඒක තමා හොට්ටෝ කියන්නේ මේක ලැප් එකක්. පොඩි GPU එකක් තියෙන්නේ. රැම් එක තියෙන නිසා ඇදං ගියාට.. ග්‍රැෆික් කොලිටි නෑ ඩෙස්ක් ටොප් වගේ..
    මේකේ හැන්ඩ්ලිං හොදයි. හොම්බ ටිකක් දිගයි. ඒකට පුරුදු වෙන්න වෙයි.
    පළවෙනි ගියර් වල නං එක තැනමයි. 8ට විතර දා ගත්තම ඔන්න දෙයියනේ කියලා යන්න ගන්නවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න ඉන්නවා මගේ අනිත් සුන්දරී
    Volvo
    s9n8uvC.png

    R4nEtm2.png

    මෙයාව පාවිච්චි කරන්නේ පාගලා යන්න ඕනෙ උනාම..
    දෙයියනේ කියලා 170+ යන්න පුලුවං
    ඔන්න පෘෆ්
    xmzCukR.png
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒක තමා හොට්ටෝ කියන්නේ මේක ලැප් එකක්. පොඩි GPU එකක් තියෙන්නේ. රැම් එක තියෙන නිසා ඇදං ගියාට.. ග්‍රැෆික් කොලිටි නෑ ඩෙස්ක් ටොප් වගේ..
    මේකේ හැන්ඩ්ලිං හොදයි. හොම්බ ටිකක් දිගයි. ඒකට පුරුදු වෙන්න වෙයි.
    පළවෙනි ගියර් වල නං එක තැනමයි. 8ට විතර දා ගත්තම ඔන්න දෙයියනේ කියලා යන්න ගන්නවා

    ඉතින් බන් පකටද ඒ මුල් ගියර් අට තියෙන්නේ...ඒ ටික දීපන් ළමයෙක්ට...:dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඉතින් බන් පකටද ඒ මුල් ගියර් අට තියෙන්නේ...ඒ ටික දීපන් ළමයෙක්ට...:dull::dull::dull:
    එතකොට බර ලෝඩ් එක්ක අහු උනාම ඒ ළමයා මට ආයේ ඒ ටික දෙයිද ? :eek: