Paypal help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::(
    mamath melo magulak danne na. credit card add karanna bayayi. horata sallikapunoth. debit vala kapunath pothe thiyena podda vitharane...

    අපෝ ක්‍රෙඩිට් කාර්ඩ් නම් මම ලොවෙත් ගන්නෙ නෑ. මට සෙල්ෆ් කන්ට්‍රෝල් පට්ටම අඩුයි. ඒ නිසා ක්‍රෙඩ්ට් කාර්ඩ් එකක් ගත්තොත් ලොවෙත් අන්තිමට මාසෙ අන්තිමට හෙන ලොකු ගාණක් එනවා මගේ වැඩ වල හැටියට :baffled:.

    කොම් බෑන් ඩෙබිට් එක තියාගෙන ඉන්නෙත් මම ඔය කුණු වැඩ වලට විතරයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::baffled::baffled: refresh ekak dala balahan mageth ohoma una passe hari giya.
    :)
    පැටියා;19265093 said:
    ක්‍රෙඩිට් කාඩ් ඇඩ් කරන එක නම් කේස් මොකද කාඩ් ඩීටේල්ස් පිට ගියොත් අනාථයිනෙ. මම නම් කියන්නෙ Debit Card එකක් Online payments වලට පාවිච්චි කරන එක ඇඟට ගුණයි :)
    thnx machan..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paypal, ebay, forex, fiverr, freelancing me vage eva gana godak un mokak vath kiyanna kamati na ban irisiya va nisa. dan balapan meke unath replies tikai namuth elakiri ekema paypal karana un baraganak innava.

    මෙතන සහෝදරයෝ කිහිප දෙනෙක් නන් අයුරින් උදව් කලානේ බං ඒක ප්‍රමාණවත් මට තියෙන ගැටලුවේ හැටියට නම්. :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;19265101 said:
    :lol: එල එල හැබැයි Online Payments වලට පාවිච්චි කරන Debit Card එකේ SMS Alert දාගෙන ඉන්න එක ඇඟට ගුණයි :P

    දැනුත් බෑන්ක් එකේ balance එක රුපියල් 1000 ක් විතර ඇති බං :lol::rofl:. මොකක් හරි ඊබේ එකෙන් ගන්න ඕනේ උනාම ගෙවල් ගාවම බෑන්ක් එකක් තියෙනවා වැඩ ඇරිලා එන ගමන් ඒකට ගිහින් දාලා ඇවිත් ඔඩර් එක දානවා. මට Com, Peoples', BOC තුනේම අකවුන්ට් තියෙනවා. Official එක BOC එකේ. ඒකේ කාර්ඩ් එකක් නෑ පොත විතරයි තියාගෙන ඉන්නේ. අනික් දෙක තමයි පර්ස් එකේ තියෙන්නේ. හදිස්සියකදී People's එකෙන් ගන්න.

    උඹලත් ලොකු ගණන් තියෙන ඩෙබිට් කාර්ඩ් නම් පර්ස් එකේ දාගෙන තියා ගන්න එපා. මගේ යාලුවෙක්ගේ පර්ස් එක නැතිවෙලා ඩෙබිට් කාර්ඩ් එක ෆුඩ් සිටියේ බාර් එකට දීලා බෝතල් වගේකුයි, ෆුඩ් සිටියෙන් බඩුයි අරගෙන 50 ක් කිට්‍ටු වෙන්න කෙළවලා ඌ කාර්ඩ් එක කැන්සල් කරගන්න කලියෙන්. අන්තිමට cctv ත් නෑ රෙකෝර්ඩ්ස්. ඌ ඕක කියලා එදා ගෙදර ආපු ගමන් මං කලේ BOC කාර්ඩ් එක කතුරකින් දෙකට මැදින් කපපු එක. අර යක්කු ඔහේ අත්සන බලන්නේ නැතිව බඩු දෙනවා බං. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම යනවා බං උදේම නැගිටින්න ඕනේ හෙට. ත්‍රෙඩ් එකේ හිටි හැමෝටම ගුඩ් නයිට්. බුදු සරණයි....!!!!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    දැනුත් බෑන්ක් එකේ balance එක රුපියල් 1000 ක් විතර ඇති බං :lol::rofl:. මොකක් හරි ඊබේ එකෙන් ගන්න ඕනේ උනාම ගෙවල් ගාවම බෑන්ක් එකක් තියෙනවා වැඩ ඇරිලා එන ගමන් ඒකට ගිහින් දාලා ඇවිත් ඔඩර් එක දානවා. මට Com, Peoples', BOC තුනේම අකවුන්ට් තියෙනවා. Official එක BOC එකේ. ඒකේ කාර්ඩ් එකක් නෑ පොත විතරයි තියාගෙන ඉන්නේ. අනික් දෙක තමයි පර්ස් එකේ තියෙන්නේ. හදිස්සියකදී People's එකෙන් ගන්න.

    උඹලත් ලොකු ගණන් තියෙන ඩෙබිට් කාර්ඩ් නම් පර්ස් එකේ දාගෙන තියා ගන්න එපා. මගේ යාලුවෙක්ගේ පර්ස් එක නැතිවෙලා ඩෙබිට් කාර්ඩ් එක ෆුඩ් සිටියේ බාර් එකට දීලා බෝතල් වගේකුයි, ෆුඩ් සිටියෙන් බඩුයි අරගෙන 50 ක් කිට්‍ටු වෙන්න කෙළවලා ඌ කාර්ඩ් එක කැන්සල් කරගන්න කලියෙන්. අන්තිමට cctv ත් නෑ රෙකෝර්ඩ්ස්. ඌ ඕක කියලා එදා ගෙදර ආපු ගමන් මං කලේ BOC කාර්ඩ් එක කතුරකින් දෙකට මැදින් කපපු එක. අර යක්කු ඔහේ අත්සන බලන්නේ නැතිව බඩු දෙනවා බං. :baffled:

    ඔය වැඩේට සිරාවට මොකක් හරි කරන ඕනා එක්කෝ පින් එකක් ගහන්න වගේ :oo:නැත්තං කාර්ඩ් එක ඉස්සුවා කඩේට ගියා බඩු ගත්තා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ඔය වැඩේට සිරාවට මොකක් හරි කරන ඕනා එක්කෝ පින් එකක් ගහන්න වගේ :oo:නැත්තං කාර්ඩ් එක ඉස්සුවා කඩේට ගියා බඩු ගත්තා

    pin gahuwath device eken record karoth kela wenwa.
    ekko phone ekata enwa nm alert ekak transaction unama.ethkota patas gala call karala hari blnna puluwanne.

    habai alert eddith hama labbema enwane.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වැඩේට සිරාවට මොකක් හරි කරන ඕනා එක්කෝ පින් එකක් ගහන්න වගේ :oo:නැත්තං කාර්ඩ් එක ඉස්සුවා කඩේට ගියා බඩු ගත්තා

    සිරාවට මෙලෝ තේරුමක් නෑ බං ඉස්සුවොත් උස්සපු එකාට ලස්සනට කාර්ඩ් එක සුද්ද කරන්න පුලුවන්. ඔය යාලුවගේ එක එක සිද්ධියක් මගේම කෙනෙක්ටත් ඔහොම සීන් එකක් උනා.