මාර වෙනස

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    12241545_911008405653446_3361318673059330870_n.jpg

    මෙන්න මරු පොර කිසිම වරදක් කොරල නෑ නොවැ මේ ගොයියා බලා ගෙන යද්දි ශාන්තුවරයෙක් අපරාද දුශන විමර්ශන නෑ පොලිසි උසාවි නෑ ඒවෑ යන්න ඉතින් මොනාද කෙරුනෙ නේද මිනිස්සු නිරපරාදෙ ගස් බැන්දෙ නෑ ඝනිකා නිවාස පැවැත්වූවෙ නෑ කුඩු එතනෝල්.වලට අබ ඇටයක තරම් වත් සම්බන්ධකමක් නෑ හම්මේ ඉතින් පාතාලය කියන එක ගෑවිලාවත් නෑ නොවැ
    රටේ කිසිම නිති විරොධිවැඩක් නොකරපු දුර්ලබ ගනයේ මිනිහෙන් නොවැ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඕකා තියා කෝ බැදුම් කර කේස් දැන් කිසි ගානක් නෑ..... ජන්දෙ දවස් වල තජුඩීන් පත්තර වල මුල්පිටු පිරෙන්න... කෝ දැන් හා හූවක් නෑ..... වෙලේසුදාගෙ අක්ක අල්ලන් දගලනවා කෝ දුමින්දලා ලන්සලා සද්ද නෑ....... බොරුවට මේ මාස ටික ඇවන්ගාඩ් ඇවන්ගාඩ් ගාල සන්දර්සන් කොලා .... ඩීසල් ගෑස් විටරයි අඩු ප්‍රවාහන විදුලිය අඩු උනාද බඩුමිල දවසින් දවස නගිනවා... විදුලි සූත්‍ර කෝ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පාසල් නිල ඇදුම් ආයෙ නොමිලේ දෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද..
    ගූ කන ආණ්ඩුවක් නෙ බං මේක..

    12227196_1006801859380798_2036277014255823887_n.jpg

    හයියූ සල්ලි
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ඕකා තියා කෝ බැදුම් කර කේස් දැන් කිසි ගානක් නෑ..... ජන්දෙ දවස් වල තජුඩීන් පත්තර වල මුල්පිටු පිරෙන්න... කෝ දැන් හා හූවක් නෑ..... වෙලේසුදාගෙ අක්ක අල්ලන් දගලනවා කෝ දුමින්දලා ලන්සලා සද්ද නෑ....... බොරුවට මේ මාස ටික ඇවන්ගාඩ් ඇවන්ගාඩ් ගාල සන්දර්සන් කොලා .... ඩීසල් ගෑස් විටරයි අඩු ප්‍රවාහන විදුලිය අඩු උනාද බඩුමිල දවසින් දවස නගිනවා... විදුලි සූත්‍ර කෝ....

    පළාත් සබවල මැතිවරණෙ ලන්වෙනකොට අයිත් පටන් ගනීවි :rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්දගේ ආණ්ඩුවේ වැඩම මේ ආණ්ඩුවත් කරනවා

    Eeka thama...
    Ee nisa mahindata chande deepu ayata thiyenne machan hitha hitha sathutu wenna ne! :D

    Mata therenne naththe monawada me kiyoo kiyoo bininne kiyala :D