BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචං ඇල්ටෝ වගේ ඉන්දියන් වාහන වලට මොකක් වෙඉද?
    කලින් තිබුන ගානටම අඩු වෙඉද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ ඉලෙක්ට්‍රික් වහන බදු අඩුකරන්න ඔනැ ප්‍රෙට්‍රල් එවා වැඩි කරන්න ඔනැ ගොන් හැත්ත. යකෝ Electric Vihecles එක Enviornment එකටත් හොදයි රටේ සල්ලි තෙල් සදහා ගාලායාමත් නවතිනවා
    කාර් එක පිරෙන්න ලිතියම් අයන් බැටරි පුරවන් පරිසරය සුරැකීම... දවසේ විහිලුව:lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලෝකේ අන්ත චාටර්ම වාහන ටැක්ස් තියෙන්නේ ලංකාවේ

    අපි ලංකාව අල් කයිදා පාලනය යටතට ගත්තහම සියලු ටැක්ස් අයින් කරනවා:)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    රත්තරං;19277760 said:
    ලෝකේ අන්ත චාටර්ම වාහන ටැක්ස් තියෙන්නේ ලංකාවේ

    අපි ලංකාව අල් කයිදා පාලනය යටතට ගත්තහම සියලු ටැක්ස් අයින් කරනවා:)

    TAX and the KONA :P:P:P:P
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    රත්තරං;19277760 said:
    ලෝකේ අන්ත චාටර්ම වාහන ටැක්ස් තියෙන්නේ ලංකාවේ

    අපි ලංකාව අල් කයිදා පාලනය යටතට ගත්තහම සියලු ටැක්ස් අයින් කරනවා:)

    :rofl::rofl::rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වැඩිවෙන්න සතියක් කලින් ඉදන් වැඩිඋනා කියලා කෑගැහන උන් දැන් සද්ද නැහැ.පව් අහින්සක මිනිස්සු..වැඩේ කියන්නේ එක ගොසිප් සයිට් එකක්වත් මේ නිවුස් එක දාලා නැහැ. දෙරනෙත් නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රත්තරං;19277760 said:
    ලෝකේ අන්ත චාටර්ම වාහන ටැක්ස් තියෙන්නේ ලංකාවේ

    අපි ලංකාව අල් කයිදා පාලනය යටතට ගත්තහම සියලු ටැක්ස් අයින් කරනවා:)

    CUBA wala patta tax (habai api wage nemei economy eka hodai)

    CUBA wala Peugeot 508 ekak $2, 62,000 wenawalu.. Normally $33,764 wage wenne

    The Ten Most Expensive Places To Buy A Car

    http://jalopnik.com/the-ten-most-expensive-places-to-buy-a-car-1256855393
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වැඩිවෙන්න සතියක් කලින් ඉදන් වැඩිඋනා කියලා කෑගැහන උන් දැන් සද්ද නැහැ.පව් අහින්සක මිනිස්සු..වැඩේ කියන්නේ එක ගොසිප් සයිට් එකක්වත් මේ නිවුස් එක දාලා නැහැ. දෙරනෙත් නැහැ.
    Exactly machan. Business karayo, Anduwa, Media serama ekathu wela apita arinawa