CFL බල්බ හා පිළිකා කාරක...

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    CFL බල්බ හා පිළිකා කාරක...

    bigstock-Compact-Fluorescent-Bulb-Res-5288177.jpg

    CFL බල්බ පිළිකා කාරකයක් බව අද මුලු ලෝකයම දන්නවා, නමුත් එය ඇයි එය පිළිකා කාරයක් වෙන්නේ කියලා දන්නවද?

    10767147-A-vector-illustration-of-mercury-with-chemical-symbol-Hg-Stock-Vector.jpg

    CFL බල්බ තුල මර්කරි (Mercury) රසායනය ඇත, එයින් මර්කරි කිරණ විහිදෙන අතර එය මිනිසාට ඉතා අහිතකර සහ විශ සහිත රසායන ද්‍රවයක් වේ. එයින් සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවක් මෙන්ම පෙණීමේ දුර්වලතා ඇති කරයි. ඒ වගේම CFL බල්බයක් වැරදිලාවත් බිදි ගියහොත් ඒ අවටින් වහාම ඉවත් වන්න මොකද එවිට මර්කරි රසායනය අවට වතයට නිරාවරණය වන අතර එය අපිට අග්‍රාණය වීමෙන් පසු කලකදි ස්නායු දුර්වලතා ඇතිවිය හැක, විශේෂයෙන් එය ගැබිණි මව්වරුන්ට හා කුඩා ලමුන්ට අහිතකරය.

    broken-cfl.jpg

    දියුණු රටවල නම් CFL බල්බයක් බිදි ගියහොත් අවට භාණ්ඩ සියල්ල ඉවත්කරනු ලබයි මොකද මර්කරි රසායනය ඉතා සියුම්ව අවට රැදි තිබිය හැකි බැවිනි, එසේ නැතහොත් ඔවුන් ක්‍රමවත්ව සියල්ල පිරිසිදු කරයි.

    images

    මිනිසුන්ට පමණක් නොව CFL බල්බ පරිසරයටද ඉතා අහිතකර වේ. එහි ඇති රසායන ද්‍රවයට ජල මූලාශ්‍ර විසවලින් වසා ගත හැක, ගස්වැල් එහි විසෙන් විනාශ වේ. මිනිසාට ආහාර සපයන ශාකයකට මිශ්‍ර වුවහොත් (උදා - පැපොල්) එහි ඵලද විස වේ.

    දියුණු රටවල CFL බල්බ ක්‍රමවත්ව අපහරණයට (Re-cycle) ලක් කරනු ලබයි නමුත් ලංකාවේ තාමත් එවැනි අපහරණ ක්‍රමයක් නැත. දැනට ලංකාවේ Orange කොම්පැණිය ඉවතලන CFL බල්බ එකතුකරනු ලබයි.

    CFL බල්බ පමණක් නොව මා දන්නා පරිදි කිසිම දෙයකට ලංකාවේ තාම නිසි අපහරණ ක්‍රමයක් නැත. එම නිසා අප පරිසරයට කෙතරම් විෂ වර්ග ( CFL බල්බ, ඔරලෝසු බැටරි, ටෝච් බැටරි, ෆෝන් බැටරි, etc ) හා දිරානොයන ද්‍රවය එකතු වෙනවා ඇද්ද ( ෂැම්පු බෝතල්, ශොපිං බෑග්, ප්ලාස්ට්ක් බීම බෝතල්, etc).

    images

    මෑතකදි රජය විසින් ඇස්බැස්ටෝස් භාවිතය අවම කිරීමට නීති ගෙන ආව සේ CFL බල්බ භාවිතය හා දිරාපත් නොවන දේ භාවිතය අවම කිරීමට නීති ගෙන අවොත් එය මහගු පිනකි.

    මදක් සිතන්න...
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    CFL bulb Recycle krnna e compnay ekata denna puluwan.eka gahalath thiyenwa box eke.
    bt lankawe kadawala wes$#% puthala gnne nane wada nokarana CFL.....

    unta agent awama oo athe yawanna puluwanne Recycle krnna.mun eka gnne na.
    itn api Company ekata gihin dennda bn.....

    ehema kadawal walin gnnwa nm minissu genihin denawane.dn gewal wala goda gahunama minissu kunu lorryta patawanne mewa....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් මින්ස්සුන්ට CFL වෙනුවට LED පාවිච්චි කරන්න කිව්වට අහන්නෙ නෑනේ මචං. බල්බ් එකේ මිල ගැන විතරක් හිතලා ලයිට් බිල ටිකක් අඩු නිසා CFL දානවා. එහෙම CFL දාන ගොඩක් අය අඩුම තරමේ දන්නෙ නෑ LED වලට වැය වෙන විදුලිය ඊට වඩා අඩුයි කියලවත්‍.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ගොඩක් මින්ස්සුන්ට CFL වෙනුවට LED පාවිච්චි කරන්න කිව්වට අහන්නෙ නෑනේ මචං. බල්බ් එකේ මිල ගැන විතරක් හිතලා ලයිට් බිල ටිකක් අඩු නිසා CFL දානවා. එහෙම CFL දාන ගොඩක් අය අඩුම තරමේ දන්නෙ නෑ LED වලට වැය වෙන විදුලිය ඊට වඩා අඩුයි කියලවත්‍.

    :yes: LED තමා BEST.:love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    CFL bulb Recycle krnna e compnay ekata denna puluwan.eka gahalath thiyenwa box eke.
    bt lankawe kadawala wes$#% puthala gnne nane wada nokarana CFL.....

    unta agent awama oo athe yawanna puluwanne Recycle krnna.mun eka gnne na.
    itn api Company ekata gihin dennda bn.....

    ehema kadawal walin gnnwa nm minissu genihin denawane.dn gewal wala goda gahunama minissu kunu lorryta patawanne mewa....

    :yes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    CFL bulb Recycle krnna e compnay ekata denna puluwan.eka gahalath thiyenwa box eke.
    bt lankawe kadawala wes$#% puthala gnne nane wada nokarana CFL.....

    unta agent awama oo athe yawanna puluwanne Recycle krnna.mun eka gnne na.
    itn api Company ekata gihin dennda bn.....

    ehema kadawal walin gnnwa nm minissu genihin denawane.dn gewal wala goda gahunama minissu kunu lorryta patawanne mewa....

    100% true machan :yes:
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    Machan ethakota LED hodayida...?
    LED bulb wala elith kohomada...
    kochchara kal pavichchi karanna puluwanda..
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    මොන මගුලක්ද... මම සුත්රිකා බල්බ වලට ආයෙත් මාරු වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන මගුලක්ද... මම සුත්රිකා බල්බ වලට ආයෙත් මාරු වෙනවා.

    ඒවගෙත් හෙල්ත් ඉෂූස් තියනවා මචං :shocked: ඒ කියලා ඉටිපන්දම්, ලාම්පු වලට මාරු වෙන්නද? එහෙම මාරු වුනත් ඒවගෙත් ඉෂූස් තියනවා.
    දැනට තියන හොදම විකල්පය තමයි LED හෙල්ත් ඉෂූස් නැත්තෙම නැති වෙන්න බැ. එහෙනම් ඉතිං කළුවරේ ඉන්න වෙනවා.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall

    ඒවගෙත් හෙල්ත් ඉෂූස් තියනවා මචං :shocked: ඒ කියලා ඉටිපන්දම්, ලාම්පු වලට මාරු වෙන්නද? එහෙම මාරු වුනත් ඒවගෙත් ඉෂූස් තියනවා.
    දැනට තියන හොදම විකල්පය තමයි LED හෙල්ත් ඉෂූස් නැත්තෙම නැති වෙන්න බැ. එහෙනම් ඉතිං කළුවරේ ඉන්න වෙනවා.

    Ow eka attha, dhanata thiyena hodama vikalpaya LED bulbs thamaa :yes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    A fluorescent bulb, on the other hand, contains a gas that produces invisible ultraviolet light (UV) when the gas is excited by electricity. The UV light hits the white coating inside the fluorescent bulb and the coating changes it into light you can see. :no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් ගොඩක් අය LED තමයි පාවිච්චි කරන්නේ.
    ඉතින් ඔය කෙස් ඒක නෑ.
    ඉස්සර LED අස්ප ගණන්. දැන් cfl ගානටම ගන්න පුළුවන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    CFL bulb Recycle krnna e compnay ekata denna puluwan.eka gahalath thiyenwa box eke.
    bt lankawe kadawala wes$#% puthala gnne nane wada nokarana CFL.....

    unta agent awama oo athe yawanna puluwanne Recycle krnna.mun eka gnne na.
    itn api Company ekata gihin dennda bn.....

    ehema kadawal walin gnnwa nm minissu genihin denawane.dn gewal wala goda gahunama minissu kunu lorryta patawanne mewa....

    ලන්කාවෙ ඉන්න එවුන් උදේ හවස ගමටම ඇහෙන්න බණ දැම්මට තමන් විසින් සමාජයට, පරිසරයට අනාගත පරපුරට තියන වගවීමක් කියල දෙයක් දන්නෙ නෑ. ඔහේ අපතයෝ රැලක් වගේ ඉන්න විතරයි දන්නෙ
    :(
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    දැන් ගොඩක් අය LED තමයි පාවිච්චි කරන්නේ.
    ඉතින් ඔය කෙස් ඒක නෑ.
    ඉස්සර LED අස්ප ගණන්. දැන් cfl ගානටම ගන්න පුළුවන්

    Thaama godak aya LED bulbs gana danney naa machan, visheshayen gum bada minissu danney naa...