අරලිය කීරි සම්බා කන්න එපා –
සහල් කල් තබා ගන්න පිළිකාකාරක විස රසායනයක් යොදලා...
මෙරට කීරි සම්බා නිෂ්පාදනයේ වැඩිමවෙළදපොළ වටිනාකමක් හිමි අරලිය සහල් සමාගම, සිය සහල් නියමිත අඩු කාලයක් ගබඩා තුල තබා ගැනීම සඳහා මෙලෙසට, තහනම් කරන ලද කල් තබා ගන්නා රසායන එක්කරන බව වාර්තා වේ.
වී මෝලෙන් ඉවත් කර ගබඩා වෙත යොමු කරන අරලිය කීරි සම්බා සඳහා පොටෑසියම් බ්‍රෝමේට් නම් මිනිස් පාරිබෝජනයට නුසුදුසු, පිළිකාකාරක රසායන ද්‍රව්‍ය එක්කරනු ලබයි.
මෙම ආහාර කල් තබා ගැනීමේ විස රසායනය ලොව රටවල් බොහෝමයක තහනම් කරන ලද පිළිකාකාරකයකි.
ලෝක පිළිකා පරීක්ෂණ ආයතනයෙන් සිදු කරන ලඳ පරීක්ෂණ අනුව (International Agency for Research on Cancer (IARC)) පොටෑසියම් බ්‍රෝමේට් මිනිස් සිරුරට අහිතකර පිළිකාකාරක රසායනයක් ලෙස නම් කර තිබේ.
මෙම විස රසායනය යුරෝපා සංවිධානය, කැනඩාව ආදි රටවල් ගණනාවක තහනම් කරන ලද රසායනයකි.
කෙසේ වෙතත් තවමත් මෙම රසායනය ශ්‍රී ලංකාවේ තහනම් කර නොමැත. එසේ වුවත් සෘජු සහල් වලට කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය එක්කිරීම නිතී විරෝධිය.
කෙසේවෙතත් නීතිය නොතකා, වසර කිහිපයක් වුව සහල් ගබඩා කර ගැනීමට මෙම රසායනික ද්‍රව්‍ය අරලිය සහල් නිෂ්පාදකයන් එක්කරයි.
සාමාන්‍යයෙන් සහල් පාරිභෝජනයට නුසුදුසු ලෙස කල් ඉවත් වූ පසු, සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොමු කරන අතර, සම්බා සහල් එලෙස යොමු කිරීම මෝල් හිමියන්ට ඉතා අවාසිදායකය.
එම නිසා අරලිය සහල් මෝලේ සහල් සයිලො තුල මෙලෙසට ඉතා සාන්ද්‍ර මට්ටමින් පොටෑසියම් බ්‍රෝමේට් එක්කරන බව වාර්තා වේ.
මින්පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මේ පිළිබඳව සෙවීමට පරීක්ෂණයක් ඇරඹූ නමුත් සිය මුදල් බලය සහ දේශපාලන බලය භාවිතා කරමින් එම පරීක්ෂණය නවතා දැමීමට ඩඩ්ලි සිරිසේන සමත් විය.
“විස චුට්ටක් විතර” ජනතාව පාරිභෝජනය කළාට කමක් නැතැයි කියූ ප්‍රමිති ආයතනයක් තිබෙන ශ්‍රී ලංකාවේ අරලිය සහල් තහනම් නොවීම පුදුමයක් නොවේ.
එනමුත් විශේෂයෙන්ම ගැබිනි මවුවරුන්ට සහ කුඩා දරුවන්ට මාරාන්තික විය හැකි, ඕනෑම පුද්ගලයෙකුට පිළිකා ඇතිකළ හැකි පොටෑසියම් බ්‍රෝමේට් වැනි විස රසායන පාරිබෝජනය අතිශය මාරාන්තික විය හැක.
කොතරම් සහල් සේදුවත් මෙම විස රසායනය ඉවත් නොවීම එහි ඇති භයානකත්වයයි.
තවද මෙම විස රසායනය පාරිභෝජනය කළ පසු බැර ලෝහයක් ලෙස එය ශරීරයේ තැන්පත් වීමත් සිදුවේ.
අරලිය කීරි සම්බා නිෂ්පාදක ඩඩ්ලි සිරිසේනගේ සොහොයුරු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපතිවරයා ලෙස පොළොන්නරුවේ විශාල වකුගඩු රෝහළක් ඉදිකළේය.
එසේ වුවත් ඩඩ්ලි සිරිසේන සුලු ලාභයක් තකා මිනිසුන්ගේ ආහාරයට මෙලෙසට වස එක්කරනවා නම් එවැනි රෝහල් ඇති කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි ගැටලුවකි..