අර වැටෙන මගුල ලයිව් බලන්න විදියක් නැද්ද
අර වැටෙන මගුල ලයිව් බලන්න විදියක් නැද්ද මචන්ලා ඔන්ලයින්
අර වැටෙන මගුල ලයිව් බලන්න විදියක් නැද්ද මචන්ලා ඔන්ලයින්
http://live.slooh.com/stadium/live/wtf-space-junk-crash-landing-on-friday-the-13th
මෙන්න මේකෙන් පෙනවා කියන්නේ
http://live.slooh.com/stadium/live/wtf-space-junk-crash-landing-on-friday-the-13th
මෙන්න මේකෙන් පෙනවා කියන්නේ

oka 1969 wala yawapu rocket ekaka kallak kiyanawa neda. Ei mechhara kal yanne polowata watenna.

oka kohatada watenawa kiyanne ban dan ? balannawath yanna..![]()
අඩෝ වැල්ල දිගට මිනිස්සු අහස දිහා බලන් ඉන්නවා..
පොලීසියෙනුයි හමුදාවෙනුයිත් ඉන්නවා.. උනුත් උඩ බලන් ඉන්නවා..