BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    රත්තරං;19278947 said:
    ලංකාවේ වාහන ටැක්ස් සුමනක්කගේ උට්ට වගේ වෙලා... එකලාසයක් නෑ :(:(

    අපිට තව කෙලි ද බං බජෙට් ඒකේන්....
    87ට ඉල්ලුව මගේ Outlander eaka (ගත්තේ 77ට)....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;19278947 said:
    ලංකාවේ වාහන ටැක්ස් සුමනක්කගේ උට්ට වගේ වෙලා... එකලාසයක් නෑ :(:(

    බලමුකෝ මේ පාර අයවැය මොකක් වෙයිද කියලා..
    මුනුත් පිස්සු කෙලිනවා බන්.. මුන්ටත් ලගදිම ශොට් එක දෙන්න වෙයි වගේ..

    අපිට තව කෙලි ද බං බජෙට් ඒකේන්....
    87ට ඉල්ලුව මගේ Outlander eaka (ගත්තේ 77ට)....

    ඕක අදම දීපන්.. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපිට තව කෙලි ද බං බජෙට් ඒකේන්....
    87ට ඉල්ලුව මගේ Outlander eaka (ගත්තේ 77ට)....
    අල්ලහ් ගෙන් ඇහුවා අද උදේ.. අඩුම තරමේ ඌවත් දන්නේ නෑ බන් හිටං මොනවා කරයිද කියලා හිටං. මම හිතන්නේ හිටං වත් දන්නේ නෑ තාම:(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions

    Deela Daapan Ban

    බලමුකෝ මේ පාර අයවැය මොකක් වෙයිද කියලා..
    මුනුත් පිස්සු කෙලිනවා බන්.. මුන්ටත් ලගදිම ශොට් එක දෙන්න වෙයි වගේ..

    ඕක අදම දීපන්.. :)

    රත්තරං;19279929 said:
    අල්ලහ් ගෙන් ඇහුවා අද උදේ.. අඩුම තරමේ ඌවත් දන්නේ නෑ බන් හිටං මොනවා කරයිද කියලා හිටං. මම හිතන්නේ හිටං වත් දන්නේ නෑ තාම:(

    දෙනවා දෙනවා .... අලුත් ඒක 105ට සෙට් උනා.... ඒක ගෙනවා....
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    රත්තරං;19279929 said:
    අල්ලහ් ගෙන් ඇහුවා අද උදේ.. අඩුම තරමේ ඌවත් දන්නේ නෑ බන් හිටං මොනවා කරයිද කියලා හිටං. මම හිතන්නේ හිටං වත් දන්නේ නෑ තාම:(

    බුදු රත්තරනේ.. උඹ මෙතන උඹව හොයනවා හොයනවා දෙය්යනේ... වාහනයක් ගැන අහ ගන්න .
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව සතියකින් බලමුකො ... ගොඩක් වෙලාවට Tax වැඩි කරයි
    දැන් ඡන්දෙ දිනල ඉවරනෙ ... තව අවුරුදු 5කින් තමයි මිනිස්සුන්ව මතක් වෙන්නෙ
    20/Nov/2015
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    :)
    රත්තරං;19279929 said:
    අල්ලහ් ගෙන් ඇහුවා අද උදේ.. අඩුම තරමේ ඌවත් දන්නේ නෑ බන් හිටං මොනවා කරයිද කියලා හිටං. මම හිතන්නේ හිටං වත් දන්නේ නෑ තාම:(
    නානා ගේ ලොක්කත් දන්නේ නැත්නම් කව්රුත් දන්නේ නෑ ...ස්ථිරයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    තව සතියකින් බලමුකො ... ගොඩක් වෙලාවට Tax වැඩි කරයි
    දැන් ඡන්දෙ දිනල ඉවරනෙ ... තව අවුරුදු 5කින් තමයි මිනිස්සුන්ව මතක් වෙන්නෙ
    20/Nov/2015

    ඒක හරි බලමු.........waiting :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :)
    නානා ගේ ලොක්කත් දන්නේ නැත්නම් කව්රුත් දන්නේ නෑ ...ස්ථිරයි
    මේ දවස්වල අපේ ආගමට එන අයට ස්පෙශල් ඔෆර් එකක් තියෙනවා

    සෙවන්ටි ටූ වර්ජින්ස් ඩබල් කරලා දෙනවා.. :):)

    මොකෝ කියන්නේ එනවද? ලංකාවේ අනාගතයක් ඕන්නම් දැන්ම වරෙන්:):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;19280674 said:
    මේ දවස්වල අපේ ආගමට එන අයට ස්පෙශල් ඔෆර් එකක් තියෙනවා

    සෙවන්ටි ටූ වර්ජින්ස් ඩබල් කරලා දෙනවා.. :):)

    මොකෝ කියන්නේ එනවද? ලංකාවේ අනාගතයක් ඕන්නම් දැන්ම වරෙන්:):)

    මටනම් බෑ බන් :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;19280776 said:
    එහෙනම් උබ කෆීර් කෙනෙක්.. සාමයේ ආගමේ නාමෙන් උබේ බෙල්ල කපන්න වෙනවා:)

    සාමයේ ආගම? නාමයෙන් බෙල්ල කැපීම!
    පිස්සු උට්ටලා බන්..
    උරෝන්ට ජාතක වෙච්ච... එක්කෝ එව්වා ඕනේ නෑ බන්..
    ඌරොන්ගෙයි උන්ගෙයි වෙනසක් නෑනේ බන්..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    CUBA wala patta tax (habai api wage nemei economy eka hodai)

    CUBA wala Peugeot 508 ekak $2, 62,000 wenawalu.. Normally $33,764 wage wenne

    The Ten Most Expensive Places To Buy A Car

    http://jalopnik.com/the-ten-most-expensive-places-to-buy-a-car-1256855393

    තුක් විතරක් :frown::frown::frown::frown::frown: අඩුම ගානේ ඒ ලිස්ට් එකෙන්වත් අපේ රටට මුල් තැනට එන්න බැරි උනා නේ..මගුල..:lol::lol::lol::lol:
    මන් හිතන්නේ ලිස්ට් එක හදපු කෙනා ලංකාව කියල රටක් ලෝක සිතියමේ තියෙනව කියල දන්නේ නෑ.මම දන්න තරමට ඉන්දුනීසියාවේ වාහන ලංකාවට වඩා ලාභයි..
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;19278947 said:
    ලංකාවේ වාහන ටැක්ස් සුමනක්කගේ උට්ට වගේ වෙලා... එකලාසයක් නෑ :(:(

    ජරා කට් එක.. :lol::lol::lol::lol:

    හැබැයි ඇත්ත කතාව. එක දවසක එක කතාවක් තව දවසක තව කතාවක්..මේ විදියට නම් මේ වැඩ අල කලේ නෑ කලින් ආණ්ඩුව මොක උනත්. මුන් මෙහෙම කරන්නේ මේකට මොකක් හරි ගේමක් ඇදෙන නිසා වෙන්න බැරි ද..නිකක් වැඩි කලොත් පාරේදි ගුටි කාල මැරෙන්න වෙන සීන් එකක් වගේ..එකක් වෙයි ද දන්නෙත් නෑ නේ..
    :lol::lol::lol::lol: