මේ ළඟකදි ඉඳන් උඹ සෑහෙන්න වෙනස්..
හොඳට රිප්ලයි කරනවා.. කොල්ලෙක් හෙල්ප් එකක් එල්ලුවොත් හොඳට ලියනවා.. ඇත්තටම මොකද බන් උබට උනේ?
පුළුවන් නම් මේකටත් බැනලා කොමෙන්ට් කොරපන්..
එක අතකට උඹ හැදුනා නම් ඒකත් සතුටක්...