Mama hungak paw karapu ekek ban

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ ළඟකදි ඉඳන් උඹ සෑහෙන්න වෙනස්..:eek: හොඳට රිප්ලයි කරනවා.. කොල්ලෙක් හෙල්ප් එකක් එල්ලුවොත් හොඳට ලියනවා.. ඇත්තටම මොකද බන් උබට උනේ?:dull: පුළුවන් නම් මේකටත් බැනලා කොමෙන්ට් කොරපන්..:oo: එක අතකට උඹ හැදුනා නම් ඒකත් සතුටක්...:)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එහෙම හිතන්න එපා, කටට එන දේ කියලා හිරකරගෙන ඉන්නේ නැතුව හිත්න් සාප දෙන උන් මුනට හොද මුන දාගේන ඉන්න අය අතරේ උඹ ඔය කියන විතියට ගොඩ් ම තමයි, මොකද ෆුන් එකට කුණු හරපයක් කිව්වට, මම ගොඩක් දැකලා තියෙනවා උදව්වට කම්නෙට් කරනවා,

    ස්ත්‍රි දුෂකයෝ , වංචාකරයෝ , බොරු කාරයෝ , අතරේ උබ රියල් පොරක් උබේ දැනුමට හරියට දේ කරලා කියක් හරි හොයන්, බොරුවෙන් වංචාවෙන් හිගන්නෙක් නොවි අනුකේ සල්ලි කාඩා ගන්නේ නැතුව ජිවත් වන රියල් පොරක් ඉතින් ජිවිතේ තව කල් තියෙනවා නිදහසේ ඉන්න එක ගොඩක් හොදයි වැරදි දේ නොකට ජිවත් වෙන්න පුලුවන් ඉදිරියට .

    umba monawada bun mu gana danne

    mu tanikara horek
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,608
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත කියපන්
    උබ IN LOVE නේද
    කෙල්ල උබට කැමති නැ නේ,ඒක නිසා නේ මේ පසු තැවෙන්නේ
    :dull:
    2dikp3d.jpg