English පොඩ්ඩක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    තොපිල පොත් (තොග) වශයෙන් දුන්නම බලන්නෙ නැති හින්ද, අගේ කොරල එක කෑල්ලක් දැම්ම මම..
    දැං හොඳට බලයි..උඩ පැන පැන..ඉතුරු ටිකත් ඉල්ලයි.. මේක pdf පොතක් බොලව්.. දෙයක් මෙහෙමවත් ඉගෙන ගනිල්ල :)




    s1ta1w.jpg


    https://www.mediafire.com/folder/r5rp5ryfuuorv/Sujeewa%27s_Language_Blogs_-_Sujeewa_de_Silva
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පොත අවශ්‍ය අය මට රෙප් ලබා දී, මෙතන කමෙන්ට් එකක් පළ කරන්න.. :lol:
    ඉන්පසු මම user cp වෙත ගොස්, ඇත්තටම මූ රෙප් දුන්නද නැද්ද යැයි සැක හැර දැනගෙන, පොත ලබා දෙන්නෙමි...

    කොටියම කාපි :angry: තූ තෝ..... :frown: +
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Matath Ewapan onna ohe.. ;)

    You must spread some Reputation around before giving it to AnuradhaRa again. :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොත අවශ්‍ය අය මට රෙප් ලබා දී, මෙතන කමෙන්ට් එකක් පළ කරන්න.. :lol:
    ඉන්පසු මම user cp වෙත ගොස්, ඇත්තටම මූ රෙප් දුන්නද නැද්ද යැයි සැක හැර දැනගෙන, පොත ලබා දෙන්නෙමි...

    2zh48yx.jpg
     
    • Like
    Reactions: praveensalinda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    Thanks Rep+9

    මීට පස්සෙ රෙප් දෙනකොට, රෙප් දෙන කමෙන්ට් එකට උඹෙ නමත් දාපං, නැත්තං කොහොමද මම, රෙප් දුන්නෙ කවුද කියල හොයාගන්නෙ :) ඔන්න එහෙනං උඹටයි අනිත් රෙප් දුන්න හැමෝටමයි මම ලිංක් එක එව්ව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    හැමෝටම දොර දං දෙන වෙස්සන්තර කෙනෙක් මගේ රෙප් කපල...
    මම නං තාම එළකිරියෙ කාගෙවත් රෙප් කපල නෑ... :)

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    Capture.JPG

    මම හැමෝටම ලින්ක් එක දුන්න :)
    මට රෙප් දුන්න හැමෝටමත් ගොඩක් ස්තූතියි..

    උඹල දෙයක් ඉගෙන ගත්තනං, සම්පූර්ණ ගෞරවය මේ පොත ලියපු කෙනාට හිමි වෙන්ඩ ඕන..

    IMG_1800_2.jpg


    http://ingirisi.blogspot.com/

    https://plus.google.com/+SujeewadeSilva/posts
     
    • Like
    Reactions: Anushanga777